ගෙදර වැඩ කරන ගෑනු කෙනා මාර ඇණයක් 🔩

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    තව මාසයක් වගේ ඉදලා උබට ආර්තික ප්‍රශ්න නිසා පඩි ගෙවන්න බෑ කියලා , එතකල් වැඩකරපු ඒවට ගෙවලා ගෙදර ඇරපන්.
     
    • Like
    Reactions: EvelynCarnahan

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    ⁣වත්ත පිටිය බලාගන්න වගේ වැඩ නැද්ද මචං.සිරාවටම අහන්නේ...
    කාටද? වත්තක් හදා ගන්න වගේ නම් වැඩ තියෙයි ඉස්සරහට. කානු දාන්න. ගස් කප්පාදු කරන වැඩ වගේ.
    Tamil kello gedara wedawalata dhakshai,

    FB eke group wala vacancy post ekak demmanam, lesiyen hoyaganna puluwan tamil genu kenek
    ඔව් මචං මම ඉන්නෙත් දෙමල ගමක. පොඩි කලේ ඉදන් වෙනස තේරුනා. මාත් සිංහල කවදාවත් අපේ ජාතිය මෙහෙමයි කියන්න ලැජ්ජා උනේ නැහැ. tamil girl කෙනෙක් හම්බුනා මුලදී එයා එලෙට්‍රික් බඩු වලින් වැඩ කරන්න දන්නේ නැහැ කිවුවා ඒ නිසා වැඩට ගත්තේ නැහැ.
    60,000k padi? 😱
    ඕක තමා මචං ගාන. ගස් වගයක් කපන්න ඇහුවා දවසට 8 000 යි. සොච්චමට වැඩ කරන අය නැහැ. දැන් දවසේ කුලියත් 2500 නේ 2500 x 30 75000 යි. තව ඉස්සරහට වැඩියෙන් ඉල්ලයිද දන්නේ නැහැ.
    60000 k natiwa dan rassawak karala wadak nane.. Mama nam echchara gewala na. eka kalayak kurunagalin apu muslim kellek nam hitiya. ekita nam keeyak dunnath padu na.. puke arinnath dunna :yes:
    මුස්ලිම් අය හොදයිද මචං? කෑම හොදට උයනවද? ඉස්සර හිටපු tamil lady උයන කෑම නම් ගෑවුනත් කන්න පුළුවන්.
    තව මාසයක් වගේ ඉදලා උබට ආර්තික ප්‍රශ්න නිසා පඩි ගෙවන්න බෑ කියලා , එතකල් වැඩකරපු ඒවට ගෙවලා ගෙදර ඇරපන්.
    එහෙම මොනවා හරි කරන්න ඕනේ මචං.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    machan 60000 wenuwata ata 2 katata dipan suppu karanda. ethekota okkoma hari yai.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Agencies tiyenawa one tharam paththare balanne.. natnan ikman.. attendant kiala gahala balanne.. oyata gewanna puluwan 30000k wage kianne natnan 35000k.. egollange fee ekak gannawwa 15000 wage.. Hebei natara unoth.. thawa kenek ewai.. Oya agreement ekak gahanna ethakota Hari.. kauruth mama Danna tharamin 60000k gewala nehe, oya thamai first time ahala tiyenne.. Dan loku job walath 60k wage gewanne loku then wala
     
    • Like
    Reactions: EvelynCarnahan

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Agencies tiyenawa one tharam paththare balanne.. natnan ikman.. attendant kiala gahala balanne.. oyata gewanna puluwan 30000k wage kianne natnan 35000k.. egollange fee ekak gannawwa 15000 wage.. Hebei natara unoth.. thawa kenek ewai.. Oya agreement ekak gahanna ethakota Hari.. kauruth mama Danna tharamin 60000k gewala nehe, oya thamai first time ahala tiyenne.. Dan loku job walath 60k wage gewanne loku then wala

    තැන්ක්ස් මම බලන්නම්. ගම පළාතෙන්ම වැඩට කෙනෙක් ගන්නේ ලේසි නිසා. පෙරේදා ගස් නගින්න කෙනෙක් ඕනේ වෙලා වැඩ කරණ Lady Call එකක් දීලා එන්න කිවුවේ. Contacts තියෙද්දී ලේසි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    6 000 ට මාසයක් වැඩ කරන කෙනෙක් මටත් හොයලා දෙන්න.

    හුන්නස්ගිරිය පැත්තේ 60,000ට වැඩට ගන්න නම් උබට පිස්සු බන්. 25,000ක් තමා මැක්ස්. උබට පඩිය ලක්ශ 10ක් වත් එනවා ද? මම එකෙක් හොයාලා දෙන්න ද 60,000ට?? 🙄 නම්බර් එක එවප

    60000 nam danne na eth dan hugak ewun 40-50 gewanawa wadata inna ewunta. et kattiya na ban

    25,000ට ඉන්නවා බන්
     
    • Like
    Reactions: EvelynCarnahan

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    හුන්නස්ගිරිය පැත්තේ 60,000ට වැඩට ගන්න නම් උබට පිස්සු බන්. 25,000ක් තමා මැක්ස්. උබට පඩිය ලක්ශ 10ක් වත් එනවා ද? මම එකෙක් හොයාලා දෙන්න ද 60,000ට?? 🙄 නම්බර් එක එවප
    පිස්සුද 25 000 හට වැඩට එන්න? දවසේ කුලිය දැන් 2500 යයි. පිරිමි අය හරියන්නේ නැහැ මට ඕනේ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් නෙවේ. විස්තර PM කරනවද බලන්න. 25 000ක් ඕනේ නැහැ මම 60 000ක් දෙන්න කැමති හරියට වැඩ ටික වෙනවා නම්. Hunnasgiriya අවට වෙන්න ඕනේ. මොකද සමහර දවස් වලට මට ගෙදර Free තියෙන්න ඕනේ එකතොට Lady ට ගෙදර යන්න පුළුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: lasankandy