Tamil kello gedara wedawalata dhakshai,
FB eke group wala vacancy post ekak demmanam, lesiyen hoyaganna puluwan tamil genu kenek
FB eke group wala vacancy post ekak demmanam, lesiyen hoyaganna puluwan tamil genu kenek
60000 k natiwa dan rassawak karala wadak nane.. Mama nam echchara gewala na. eka kalayak kurunagalin apu muslim kellek nam hitiya. ekita nam keeyak dunnath padu na.. puke arinnath dunna60,000k padi?![]()

කාටද? වත්තක් හදා ගන්න වගේ නම් වැඩ තියෙයි ඉස්සරහට. කානු දාන්න. ගස් කප්පාදු කරන වැඩ වගේ.වත්ත පිටිය බලාගන්න වගේ වැඩ නැද්ද මචං.සිරාවටම අහන්නේ...
ඔව් මචං මම ඉන්නෙත් දෙමල ගමක. පොඩි කලේ ඉදන් වෙනස තේරුනා. මාත් සිංහල කවදාවත් අපේ ජාතිය මෙහෙමයි කියන්න ලැජ්ජා උනේ නැහැ. tamil girl කෙනෙක් හම්බුනා මුලදී එයා එලෙට්‍රික් බඩු වලින් වැඩ කරන්න දන්නේ නැහැ කිවුවා ඒ නිසා වැඩට ගත්තේ නැහැ.Tamil kello gedara wedawalata dhakshai,
FB eke group wala vacancy post ekak demmanam, lesiyen hoyaganna puluwan tamil genu kenek
ඕක තමා මචං ගාන. ගස් වගයක් කපන්න ඇහුවා දවසට 8 000 යි. සොච්චමට වැඩ කරන අය නැහැ. දැන් දවසේ කුලියත් 2500 නේ 2500 x 30 75000 යි. තව ඉස්සරහට වැඩියෙන් ඉල්ලයිද දන්නේ නැහැ.60,000k padi?![]()
මුස්ලිම් අය හොදයිද මචං? කෑම හොදට උයනවද? ඉස්සර හිටපු tamil lady උයන කෑම නම් ගෑවුනත් කන්න පුළුවන්.60000 k natiwa dan rassawak karala wadak nane.. Mama nam echchara gewala na. eka kalayak kurunagalin apu muslim kellek nam hitiya. ekita nam keeyak dunnath padu na.. puke arinnath dunna![]()
එහෙම මොනවා හරි කරන්න ඕනේ මචං.තව මාසයක් වගේ ඉදලා උබට ආර්තික ප්‍රශ්න නිසා පඩි ගෙවන්න බෑ කියලා , එතකල් වැඩකරපු ඒවට ගෙවලා ගෙදර ඇරපන්.
kama supiri.. patta rasaiමුස්ලිම් අය හොදයිද මචං? කෑම හොදට උයනවද? ඉස්සර හිටපු tamil lady උයන කෑම නම් ගෑවුනත් කන්න පුළුවන්.
6 000 ට මාසයක් වැඩ කරන කෙනෙක් මටත් හොයලා දෙන්න.60,000ක නම් බොරුවක් 6000ක් වෙන්න ඇති
60000 nam danne na eth dan hugak ewun 40-50 gewanawa wadata inna ewunta. et kattiya na ban60,000ක නම් බොරුවක් 6000ක් වෙන්න ඇති
ඒවා කරන්නේ නැහැ මචං. මේක Porn Movie එකක් නෙවේනේ. මම කැමති නැහැ අනවශ්‍ය ප්‍රශ්න දාගන්න.

Agencies tiyenawa one tharam paththare balanne.. natnan ikman.. attendant kiala gahala balanne.. oyata gewanna puluwan 30000k wage kianne natnan 35000k.. egollange fee ekak gannawwa 15000 wage.. Hebei natara unoth.. thawa kenek ewai.. Oya agreement ekak gahanna ethakota Hari.. kauruth mama Danna tharamin 60000k gewala nehe, oya thamai first time ahala tiyenne.. Dan loku job walath 60k wage gewanne loku then wala
6 000 ට මාසයක් වැඩ කරන කෙනෙක් මටත් හොයලා දෙන්න.
60000 nam danne na eth dan hugak ewun 40-50 gewanawa wadata inna ewunta. et kattiya na ban
පිස්සුද 25 000 හට වැඩට එන්න? දවසේ කුලිය දැන් 2500 යයි. පිරිමි අය හරියන්නේ නැහැ මට ඕනේ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් නෙවේ. විස්තර PM කරනවද බලන්න. 25 000ක් ඕනේ නැහැ මම 60 000ක් දෙන්න කැමති හරියට වැඩ ටික වෙනවා නම්. Hunnasgiriya අවට වෙන්න ඕනේ. මොකද සමහර දවස් වලට මට ගෙදර Free තියෙන්න ඕනේ එකතොට Lady ට ගෙදර යන්න පුළුවන් වෙන්න ඕනේ.හුන්නස්ගිරිය පැත්තේ 60,000ට වැඩට ගන්න නම් උබට පිස්සු බන්. 25,000ක් තමා මැක්ස්. උබට පඩිය ලක්ශ 10ක් වත් එනවා ද? මම එකෙක් හොයාලා දෙන්න ද 60,000ට??නම්බර් එක එවප