ගෙදර විදුලි මිටරෙන් එකක ගාන බලන්නෙ කොහොම&#3503

Spider-Man

Member
Jul 7, 2013
93
13
0
ගෙදර විදුලි මිටරෙන් එකක ගාන බලන්නෙ කොහොම&#3503

කවුද දන්නෙ ගෙදර විදුලි මිටරෙන් එකක ගාන බලන්න දන්නවනම් මට පොඩ්ඩක් කියලා දෙන්න:confused:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රතු පාට කට්ට අතාරින්න ...

    දැනට මීටරේ සටහන් වෙලා තියෙන තියෙන ඉලක්කම් වලින් අන්තිම විදුලි බිලේ meter reading එක අඩු කරන්න
     

    Spider-Man

    Member
    Jul 7, 2013
    93
    13
    0
    රතු පාට කට්ට අතාරින්න ...

    දැනට මීටරේ සටහන් වෙලා තියෙන තියෙන ඉලක්කම් වලින් අන්තිම විදුලි බිලේ meter reading එක අඩු කරන්න

    thanks machan Dan Unit ekak kiyada ban
     
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    rathupata kotu wala thiyena numbers balanna epa. anith nmbers tika read karan example 2200 kiyamko last month meter reading 1 anthima bile meter current reading 1 balan example 2100 kiyamuko = 2200-2100= 100 unit.
    uba dan meter reading 1 ganin heta rta aye meter reading 1 aran wenasa balan ethakota ada uba pavichi karap unit gana gatha haki. unit calculation 1ta CEB meter calulator pavichi karan eka egollonge web site 1 thiyenawa