ගෙදර විදුලි මීටරේ !!!

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Forgot these things.
    Rice cooker
    Laptop 8hrs
    washing machine

    UNIT 250වගේ යන්නේ

    ටිකක් දවස ගානේ යුනිට් චෙක් කරලා බලපන් කොච්චර යනවාද කියලා ?
    ෆ්‍රිජ් එක ටිකක් ඔෆ්ෆ් කරලා දවස් දෙකක් විතර බලපන් හිටර් කෙතල් එහෙම පාවිච්චි කරනවා නම් නවත්තල බලපන් . මීටරේ පරණ නම් අලුත් එකක් දාලා බලපන්

    හොර වැඩ කරන්න නම් හිතන්න එපා හිරේ ලගින්න වෙනවා අනිවාර්යෙන්