ආච්චි තමයි හොඳටම කරේ 😂
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ Apr 21, 2025 #21 ආච්චි තමයි හොඳටම කරේ Reactions: nidarsha91 and Bitter Truth
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Apr 21, 2025 #22 Bitter Truth said: නුවර ඔයිට හපන් Click to expand... apooo kandy kiyanne amuma amu gobba ban
hapriyankara Well-known member May 6, 2008 5,365 4,685 113 නොපෙනෙන මානයේ Apr 21, 2025 #24 පොශ් පාතාලෙ Reactions: zid2021 and Bitter Truth
nidarsha91 Well-known member Sep 21, 2010 6,341 5,146 113 ......පුංචි ඉතාලියේ ....... Apr 21, 2025 #25 tharakaf said: අපේ උන් ඕවට අඩු කුලේ ගගා හැමිනුනාට ඔය ලෙවල් එකට පවුල ෆිට් කියන්නේ සුපිරි දෙයක්. ගොඩක් ගෙවල්වල එකාට එකා මූන බලලා කතා කරන්නෙ නෑ Click to expand... සිරාවටම මම උඹේ අනිත් දේවල් නං දන්නෙ නෑ මචන්. හැබැයි, මේකම තමය් මමත් කියන්න ගියෙ. බලපන්කො ඒ පවුලෙ මිනිස්සුන්ගෙ තියෙන ෆිට් එක. දැක්කම සතුටු හිතෙනව බන් ඔහොම දේකට සෙට් වෙනව කියන්නෙම උන් සෙට් එකම යාලුවො වගේ ඇති බන් Reactions: Chamithacc, AKI-SL and tharakaf
tharakaf said: අපේ උන් ඕවට අඩු කුලේ ගගා හැමිනුනාට ඔය ලෙවල් එකට පවුල ෆිට් කියන්නේ සුපිරි දෙයක්. ගොඩක් ගෙවල්වල එකාට එකා මූන බලලා කතා කරන්නෙ නෑ Click to expand... සිරාවටම මම උඹේ අනිත් දේවල් නං දන්නෙ නෑ මචන්. හැබැයි, මේකම තමය් මමත් කියන්න ගියෙ. බලපන්කො ඒ පවුලෙ මිනිස්සුන්ගෙ තියෙන ෆිට් එක. දැක්කම සතුටු හිතෙනව බන් ඔහොම දේකට සෙට් වෙනව කියන්නෙම උන් සෙට් එකම යාලුවො වගේ ඇති බන්
Nidarshana_k Well-known member Feb 19, 2022 29,665 1 51,413 113 ප*යාගල sorry.com Apr 22, 2025 #26 .edited
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,140 113 Apr 22, 2025 #27 සිංහලයෙක විදියට අද මම ලැජ්ජාවට පත්වුණා Reactions: zid2021