ගෙදර සෙට් ඵකම පාතාලේ...😱😱

nidarsha91

Well-known member
  • අපේ උන් ඕවට අඩු කුලේ ගගා හැමිනුනාට ඔය ලෙවල් එකට පවුල ෆිට් කියන්නේ සුපිරි දෙයක්. ගොඩක් ගෙවල්වල එකාට එකා මූන බලලා කතා කරන්නෙ නෑ :yes: :yes:
    සිරාවටම මම උඹේ අනිත් දේවල් නං දන්නෙ නෑ මචන්. හැබැයි, මේකම තමය් මමත් කියන්න ගියෙ. බලපන්කො ඒ පවුලෙ මිනිස්සුන්ගෙ තියෙන ෆිට් එක. දැක්කම සතුටු හිතෙනව බන් ඔහොම දේකට සෙට් වෙනව කියන්නෙම උන් සෙට් එකම යාලුවො වගේ ඇති බන්