ගෙදර සොසේජස්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෙදර සොසේජස් හදපු අය ඉන්නවද
    හොඳට ආවද
    අර්ටිෆිසිඅල් මොකුත් නැතුව
    නෑ බන් හැදුවා. ආවේ මස් ගුලි රෝල්. සොසජස් වගේ අවේ නෑ පොකීස් වගේ වත් නෑ. බ්ලෙන්ඩ් කරලා අයිස් එක්ක, අර රෝල් කරලා වාශ්පෙන් තම්බන ක්‍රමේ. උබලට හොදට ආවාද??
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    ගෙදර හදපු පෝක් සොසේජස් විකුනනවා කියල ඇඩ් එකක් දාලා තිබ්බ නේද පෝක් සංසදේ..
     
    • Like
    Reactions: Ozone4 and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෙදර හදපු පෝක් සොසේජස් විකුනනවා කියල ඇඩ් එකක් දාලා තිබ්බ නේද පෝක් සංසදේ..
    ඔව්. එත් ගෙන්නගන්න බැලුවේ නෑ මම නම්. කදානේ කට්ටියක්. කොහොම හදනවද දන්නේ නැහැ නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    ඔව්. එත් ගෙන්නගන්න බැලුවේ නෑ මම නම්. කදානේ කට්ටියක්. කොහොම හදනවද දන්නේ නැහැ නේ.
    මට ළඟ වුනා නම් ගෙන්නගෙන මෙලහකට.
     
    • Like
    Reactions: Solo Rider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මම නිතරම මීට් බෝල්ස් නං හදනව
    වස විස නෑ
    පොඩි උන්ටත් කන්න පුලුවං
    අපිට ඕන විදිහට ස්පයිසස් දාල
    අපේ අම්මා චැනල් එකෙං බලං හදපං
    පට්ට ලේසීයි
    පට්ට රහයි කඩේ තියෙනව ඒවට වඩා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ගෙදර සොසේජස් හදපු අය ඉන්නවද
    හොඳට ආවද
    අර්ටිෆිසිඅල් මොකුත් නැතුව
    මම මිට්බෝල්ස්නම් හදන්නේම ගෙදර.කඩේට වඩා සියවරක් හොඳයි රහයි
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පුස්සැල්ලාව මීට් ශොප් වල සොසේජ් ගන්න
    මම හැමදාම යන්නෙ එතනට
    ai uba yana ewage raththaranin perapu badu da tiyenne.. nattam uba test kalada artificial wasa dala na kiala?
     
    • Haha
    Reactions: Solo Rider