@Stimulus mind මේ කතාව ඇත්තද? මගෙත් කාලයක් තිස්සේ තියන හීනයක් තමා ටෙලස්කෝප් එකක් කියන්නේඕක හරියටම දන්නෙ @Stimulus mind තමයි.ආරංචි විදියට කිරියෙ ඉන්නවට අමතරව තවත් තැනක ඉන්නව නං ටෙලස්කෝප් එක ලඟ තමයි....![]()
මං ගාව නම් ටෙලස්කෝප් එකක් නෑ, සහෝ@Stimulus mind මේ කතාව ඇත්තද? මගෙත් කාලයක් තිස්සේ තියන හීනයක් තමා ටෙලස්කෝප් එකක් කියන්නේ
. geethq සහෝගෙන් පොඩ්ඩක් අහලා බලන්න. එයා ගාව නම් තියනවා.
අස්ප ගනන්නෙ බං...ටෙලස්කෝප් ගෙදර හදන්න පුලුවන්.ප්රොජෙක්ට් එකකට කලා අපි..ලෙන්ස් සෙට් එක ගන්න තියෙනවා කොටුවේ..ලෙන්ස් කපලත් දෙනවා.ශුවර් නෑ හැබැයි දැන් නන්..ඒ වුනාට focus අවුල් යනවා.නාභිය දුරවල් එහෙම ගානට සෙට් කරගන්න බෑ අපිට.දල වශයෙන් හැදුවැකි..fine tune කරන්න බෑ.තව අර දේදුන්න වගේ පාට පෙනවා වටේට..අවුල් එනවා.ඔය ඉස්කෝලෙක ප්රොජෙක්ට් එකකට වගෙ ශේප්..පාවිච්චියට ගන්න නන් සල්ලි දීලා ගන්න.
adoooo waddek ne.. supiri bn..yaluwek hadala tibba ebay eken lens genath PVC bata dala. eka sahena hodai.
View attachment 175220
View attachment 175221