ගෙදර හදපු ටෙලස්කෝප්

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ඕක හරියටම දන්නෙ @Stimulus mind තමයි.ආරංචි විදියට කිරියෙ ඉන්නවට අමතරව තවත් තැනක ඉන්නව නං ටෙලස්කෝප් එක ලඟ තමයි....😃
    @Stimulus mind මේ කතාව ඇත්තද? මගෙත් කාලයක් තිස්සේ තියන හීනයක් තමා ටෙලස්කෝප් එකක් කියන්නේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @Stimulus mind මේ කතාව ඇත්තද? මගෙත් කාලයක් තිස්සේ තියන හීනයක් තමා ටෙලස්කෝප් එකක් කියන්නේ
    මං ගාව නම් ටෙලස්කෝප් එකක් නෑ, සහෝ :sorry:. geethq සහෝගෙන් පොඩ්ඩක් අහලා බලන්න. එයා ගාව නම් තියනවා.:yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මමත් ටික කාලයක් හොයලා බැලුවා ඒත් ලෙන්ස් සහ මිරර්ස් අපිට ඕන විදියට හොයා ගන්න හරි අමාරුයි බන්
    පිට රටවල උනත් හොඳ ටෙලස්කෝප් තනියම හදපු අය කරලා තියෙන්නෙ වෙනට ටෙලස්කෝප් වලට හරි මොනා හරි ඒ වගේ දෙකට හදපු පාට්ස් හොයාගෙන
    ඒක නිසා ආතල් එකට කරනවා නං ටෙලස්කෝප් එකක් ගන්න එක ලේසයියි හැබැයි දැන් නම් ගනන් වැඩිවෙලා ඇත්තෙ පට්ටම විදියට
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ටෙලස්කෝප් ගෙදර හදන්න පුලුවන්.ප්‍රොජෙක්ට් එකකට කලා අපි..ලෙන්ස් සෙට් එක ගන්න තියෙනවා කොටුවේ..ලෙන්ස් කපලත් දෙනවා.ශුවර් නෑ හැබැයි දැන් නන්..ඒ වුනාට focus අවුල් යනවා.නාභිය දුරවල් එහෙම ගානට සෙට් කරගන්න බෑ අපිට.දල වශයෙන් හැදුවැකි..fine tune කරන්න බෑ.තව අර දේදුන්න වගේ පාට පෙනවා වටේට..අවුල් එනවා.ඔය ඉස්කෝලෙක ප්‍රොජෙක්ට් එකකට වගෙ ශේප්..පාවිච්චියට ගන්න නන් සල්ලි දීලා ගන්න.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    walatara_on_throne-jpg.151504
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    hen
    ටෙලස්කෝප් ගෙදර හදන්න පුලුවන්.ප්‍රොජෙක්ට් එකකට කලා අපි..ලෙන්ස් සෙට් එක ගන්න තියෙනවා කොටුවේ..ලෙන්ස් කපලත් දෙනවා.ශුවර් නෑ හැබැයි දැන් නන්..ඒ වුනාට focus අවුල් යනවා.නාභිය දුරවල් එහෙම ගානට සෙට් කරගන්න බෑ අපිට.දල වශයෙන් හැදුවැකි..fine tune කරන්න බෑ.තව අර දේදුන්න වගේ පාට පෙනවා වටේට..අවුල් එනවා.ඔය ඉස්කෝලෙක ප්‍රොජෙක්ට් එකකට වගෙ ශේප්..පාවිච්චියට ගන්න නන් සල්ලි දීලා ගන්න.
    අස්ප ගනන්නෙ බං...
    මට ආසයි බං සෙනසුරුගෙ වලලු බලන්න
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    හදන්න ආසාවෙ හිටියෙ පොඩි කාලෙ ඉඳන්ම. Lens හොයා ගන්න නෑනෙ මෙහෙ. පස්සෙ Nikon binoculars එකක් ගත්ත. මේ අවුරුද්දෙ telescope එකක් පිටරටින් import කරන්න බැලුවෙ ඒත් දැන් රටේ තියෙන ආර්ථිකෙත් එකක් බෑ
     
    Last edited: