කාලෙකට සැරයක් මේ වගේ ගොන්නාම්බෙක් ලංකාවෙ පහල වෙනවා. උන් වතුරෙන් දුවන වාහන, වතුරෙන් පෙට්‍රල්, ඉබේ ක්‍රියාකරන යන්ත්‍ර වගේ දේවල් හදනවා.
මෑතකදිම වෙච්ච සිද්ධිය තමයි එකෙක් ගෙ නමින් නාසා ආයතනය තරුවක් නම් කලා කියල පත්තරවල ගිය එක.![]()

ඉස්සර A/L යන දවස්වල කීර්ති ධර්මසේන sir ගේ class ගියපු අයනම් අහල ඇති මේ වගේ කතා ගොඩක්. ලංකාවේ ඉන්නේ අරුම පුදුම මිනිස්සු.

sirma kathwa machnමේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම පොම්ප කෙරේ.
අප දන්නා බල/ශක්ති නියමයන්ට අනුව ජලය පහලට ගමන් කරද්දී ලැබෙන ශක්තියට සමාන ශක්තියක් එම ජල ප්‍රමාණයම ආපසු ඒ තිබ්බ තැනට යැවීමට වැයවේ. මේ හානි නැතුව වේ. කිසිදු යන්ත්‍රයක් 100% කාර්යක්ෂම නොවේ. එසේ නම් නිපදවෙන විදුලියට වඩා ප්‍රමාණයක් වතුර ආපසු පොම්ප කිරීමට වැයවේ. මෙහෙම වෙන්නේ කොහොමද ?
රූපසිංහ මල්ලවගේ නිවසේ වතුර මෝටරය පමණක් නොව ශීතකරණය, රූපවාහිනිය මෙන්ම විදුලි බල්බද දැල්වෙන්නේ කිලෝ වොට් දෙකේ මේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලියෙනි. ඔහු පවසන පරිදි ඔහුගේ බලාගාරයෙන් නිපදවන කිලෝ වොට් එකකින් වොට් සියයක බල්බ් දහයක් දැල්විය හැකිය.
කිලෝ වොට් 2 කක ජෙනරෙටරයකින් වතුර පොම්පයක් ස්ටාර්ට් කරන්න පුලුවන්ද බැරිද යන්න වෙනම කතාවකි. ඔහු නොවේ ඕනෑම කෙනෙක් නිපදවන කිලෝ වොට් 1 කිං වොට් 100 බල්බ් 10ක් දැල්විය හැක.
ඔහු පවසන්නේ ළිඳෙන් පොම්ප කර ගන්නා වතුර ටැංකියේ සිට ටැප් එකට ගලා යන විට නිපදවන විදුලියෙන් නිවසේ වැඩ කර ගන්නා බවය.
න්යත්මකව මෙය සත්‍යකි. කරන්න පුළුවන් දෙයකි. එහෙත් ඔය කියන තරම් බලයක් නිපදවන්නේ කෙසේද ?
නමුත් කනගාටුවට කරුණ නම් ජපානය, ඇමෙරිකාව ආදි රටවල නියෝජිතයින් මේ වන විටත් මල්ලව හමුවී මේ සම්බන්ධව අදහස් ලබාගෙන ඇතත් මෙරට කිසිදු බලධරයෙකු මතෛක් මේ නව තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ අවධානයක් යොමුකර නොමැති වීමය.
මෙය ලංකාවේ 90% නව නිර්මාණ කරුවන්ට පොදු වූ දෙයකි. එකෙන්ම ඇමරිකාව, ජපානය, ජර්මනිය මෙවැනි නව නිර්මාණ ගැන මාරම උනන්දුවක් දක්වයි. ඇතැමුන්ට අනුව ඔව්න්ට බැරක් ඔබාම, ප්‍රධාන පෙලේ විද්‍යාඥයන්, වියාපරිකයන් වැනි පුද්ගලයින් කතා කර කියන ගානකට ඉල්ලා තිබේ.
මේ වන විට එම ජලය එක් රැස් කරගෙන යන්ත්‍රයෙන් නිපදවන විදුලියෙන්ම ක්‍රියාත්මක ජල මෝටරයකින් ජලය නැවත ටැංකිය වෙතම පොම්ප කෙරේ.