නොදකින් එදා ඔලුව පාත් කරන සේප එකේ වාහනේ අයිනට ගත්තා නම් අදටත් වැලි ගේනවා...
උබ මේකේ සද්ද දැම්මට ගමේ ඉන්නේ උපාසකයා වගේනේ
එකනේ උබ ලැප් එකක් අරන් අරු ගෙදර එනවා කිව්වම බයේ අඩ අඩ හිටියේ![]()
නෑ බන්. ඒ පැත්තේ ගෙනල්ල වෙන ඉඩමකට බාන්ඩ වෙන්නේ. එකෙන් අයෙ අදින්ඩ ඕන.
පොඩි ලොරියෙන් ගෙනාවොත් වැඩිපුර 3000 විතර යන්නේ. එත් කොන්ච්රීට් අනන තැනටම බාන්ඩ පුළුවන්.

