ගෙදර plan එක ඇදීම?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම ගෙදර plan එක ඇදගන්ඩ ඉන්නේ හෙට අනිද්දම.
    Plan එක අදිද්දී සැලකිලිමත් වෙන්ඩ ඕන දේවල් මොනවද?
    මම ඉන්නේ nara (www.nara.lk) එකෙන් ඇදගන්ඩ ඉන්නේ package B එකෙන්.
    එකේ two story එකක් ඇදගන්ඩ කියක් විතර යයිද?
    Package A and B අතර ගානේ ලොකු වෙනසක් තියෙනවද?
    තියෙන plan එකක් වෙනස් කරලා අඩුවට කර ගන්ඩ පුලුවන්ද?
    වෙන හොද තැන් මොනවද?
    තව අදහස් දෙන්ඩ.

    ගොඩක් ස්තුති.
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    උබ ගේ හදලා ඉවර වෙනකොට Thread කීයක් විතර දාල තියෙයි ද බන් :P:P:P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම ගෙදර plan එක ඇදගන්ඩ ඉන්නේ හෙට අනිද්දම.
    Plan එක අදිද්දී සැලකිලිමත් වෙන්ඩ ඕන දේවල් මොනවද?
    මම ඉන්නේ nara (www.nara.lk) එකෙන් ඇදගන්ඩ ඉන්නේ package B එකෙන්.
    එකේ two story එකක් ඇදගන්ඩ කියක් විතර යයිද?
    Package A and B අතර ගානේ ලොකු වෙනසක් තියෙනවද?
    තියෙන plan එකක් වෙනස් කරලා අඩුවට කර ගන්ඩ පුලුවන්ද?
    වෙන හොද තැන් මොනවද?
    තව අදහස් දෙන්ඩ.

    ගොඩක් ස්තුති.

    තෝ වැලි ගෙනාවේ plan එකක් අදින්නේ නැතුවද?පොල් බුරුවෙක්නේ :lol::lol:

    දැන් ඔය plan එක ඇදලා pass කරගෙන එනකොට තව මාස 06ක් විතර යාවි කුකුලෝ :P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තෝ වැලි ගෙනාවේ plan එකක් අදින්නේ නැතුවද?පොල් බුරුවෙක්නේ :lol::lol:

    දැන් ඔය plan එක ඇදලා pass කරගෙන එනකොට තව මාස 06ක් විතර යාවි කුකුලෝ :P

    මාස එක හමාරක් විතර යන්නේ
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    තෝ වැලි ගෙනාවේ plan එකක් අදින්නේ නැතුවද?පොල් බුරුවෙක්නේ :lol::lol:

    දැන් ඔය plan එක ඇදලා pass කරගෙන එනකොට තව මාස 06ක් විතර යාවි කුකුලෝ :P

    තාප්පේ ගහන්න ගේන්න ඇත්තේ
    මුන්ගේ පැත්තේ ඉන්න චාටර් ඩයල් නේ
     
    • Like
    Reactions: Download_Now

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තාප්පේ ගහන්න ගේන්න ඇත්තේ
    මුන්ගේ පැත්තේ ඉන්න චාටර් ඩයල් නේ

    වැලි ගේන්ඩ වෙන ක්‍රමයක් හොයා ගත්ත. අපේ නාදා ගෙදරක බාල. ටික ටික අදිනවා පොඩි ලොරියෙන්.
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    වැලි ගේන්ඩ වෙන ක්‍රමයක් හොයා ගත්ත. අපේ නාදා ගෙදරක බාල. ටික ටික අදිනවා පොඩි ලොරියෙන්.

    :baffled::baffled:

    උබ කොලබට කිට්ටුවෙන් ගෙයක් හදපන් බන්
    උබට බස් එකේ එහෙ මෙහෙ යන්නත් බෑ නේද
    අනික ඔය පැත්තේ ඉන්න උන් හරි නෑ නේ

    උබ කැම්පස් යන්නේ නැද්ද
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :baffled::baffled:

    උබ කොලබට කිට්ටුවෙන් ගෙයක් හදපන් බන්
    උබට බස් එකේ එහෙ මෙහෙ යන්නත් බෑ නේද
    අනික ඔය පැත්තේ ඉන්න උන් හරි නෑ නේ

    උබ කැම්පස් යන්නේ නැද්ද

    Campus ය්නදත් ඕන. ඉඩම් ගන්ඩ සල්ලි නෑ
    ලක්ෂ විස්සයි තියෙන්නේ ඔක්කොටම. එකෙනුත් 1.5ක් ගියා ගඩොල් 7000යි වැලියි ගන්ඩ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මාස එක හමාරක් විතර යන්නේ

    කරලා බලපන්කො..TO ඇවිත් එක එක කියද්දී තේරේවි තොට

    තාප්පේ ගහන්න ගේන්න ඇත්තේ
    මුන්ගේ පැත්තේ ඉන්න චාටර් ඩයල් නේ

    එත් මුට තාප්ප ගැහුවොත් වැලි අදින්න අමාරුයි නේද තව :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Campus ය්නදත් ඕන. ඉඩම් ගන්ඩ සල්ලි නෑ
    ලක්ෂ විස්සයි තියෙන්නේ ඔක්කොටම. එකෙනුත් 1.5ක් ගියා ගඩොල් 7000යි වැලියි ගන්ඩ.

    Tho nam maha gon harakek.thama plan ekawath enndala ne.gadol genalla.den ithin gadol tika tjemenne,gas pelawenne nethi wenna honndata wahala thiyapan.nethnam gadol tika diranna ganiyi
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    වැලි ගේන්ඩ වෙන ක්‍රමයක් හොයා ගත්ත. අපේ නාදා ගෙදරක බාල. ටික ටික අදිනවා පොඩි ලොරියෙන්.

    නොදකින් එදා ඔලුව පාත් කරන සේප එකේ වාහනේ අයිනට ගත්තා නම් අදටත් වැලි ගේනවා...

    උබ මේකේ සද්ද දැම්මට ගමේ ඉන්නේ උපාසකයා වගේනේ :lol::lol:

    එකනේ උබ ලැප් එකක් අරන් අරු ගෙදර එනවා කිව්වම බයේ අඩ අඩ හිටියේ :(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Tho nam maha gon harakek.thama plan ekawath enndala ne.gadol genalla.den ithin gadol tika tjemenne,gas pelawenne nethi wenna honndata wahala thiyapan.nethnam gadol tika diranna ganiyi

    කිව්වට අහන එකෙක්ය බන්..සේරම අනිත් පැත්තට කරන්නේ...උ දවස් 45 Plan එක ඉවර කරනවා කියන්නේ... :lol::lol:

    හොද වෙලාවට මු බැදලා නැහැ..නැත්නම් අවුරුද්දක් තිස්සේ Plan එක අදිනවා :lol::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ප්ලෑන් එක අඳිනකොට තමන්ගේ ඉඩමේ පිහිටීම අනුව ඉඩමට ගැලපෙන විදිහට අන්දගනින්.
    වෙන කෙනෙකුට ඇඳපු එකක් වෙනස් කරලා හදාගන්න එක එච්චර හරි නැහැ.

    අනික වාස්තු විද්‍යාව පැත්තෙනුත් ටිකක් බලහන්. ඒවා ඔලුව උඩ තියාගන්න කියනවා නෙවෙයි. ඒත් ලංකාවේ අපි ගෙයක් හදන්නේ ජීවිත කාලෙටම ඉන්නනේ. සමහරු ජීවිත කාලෙන් බාගයක් විතර හම්බකරපුව වියදම් කරනවනේ ගේ හදන්න. ඉතින් එහෙම එකේ ඕකේ පොඩි හරි කොස්සක් තිබිල පස්සේ කාලෙක පසුතැවෙන්න වුනොත් අවුල්නේ. ඒක නිසා වාස්තු පැත්තත් පොඩ්ඩක් බලපන්.

    සාමාන්‍යයෙන් ආකියෙක් ප්ලෑන් එක අන්දිනවානම් ගේ හදන්න යන වටිනාකමෙන් 5% ක් 6% ක් ගන්නවා. (පොඩි ගෙවල් වලට මොන ආකියෝද. උන් ඕනේ කොටි ගණන් යන ගෙවල් වලට)
    ඩ්රාෆියෙක්ට කියල අඳිනවානම් වර්ග අඩියට 25ක් 30ක් ගනියි.

    තව ඉන්නවා ඔය පොඩි පොඩි ගණන් වලට අඳින උනුත්. කොලිටිය අනුව තමා ගාන. 8000 ට අඳින එවුනුත් ඉන්නවා. අඳිනවා කිවුවට උගේ ළඟ තියෙන ප්ලෑනක් පොඩ්ඩක් වෙනස් කරලා දෙයි.
     
    • Like
    Reactions: Download_Now

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කරලා බලපන්කො..TO ඇවිත් එක එක කියද්දී තේරේවි තොට

    එත් මුට තාප්ප ගැහුවොත් වැලි අදින්න අමාරුයි නේද තව :confused:

    nara එකෙන් අදින plan වෙනස් කරන්ඩ වෙනවා අඩුයිලු