ගෙදර plan කරන්න හොද ක් කෙනෙක්.

tourbochathu

Member
Jan 10, 2009
20
24
3
A
Sample plumbing drawings
sample plumbing drawing
Also Keep in mind අපි මොන මගුලක් ඩිසයින් කරත් ඔය drawing බලල කරන්න පුලුවන් එකෙක් හොයාගන්න ඕනෙ, මේ ලගදි ගෙදරක slab එකක කම්බි සහ සැටලිම නැවත ගලවන්න උනා bathroom drops තියල නැතුව.
 
  • Like
Reactions: hancok and ITGuy25
  • Oct 17, 2012
    451
    110
    43
    තැන්ක්ස් මචන්

    1) Architectural design
    2) Structural review
    3) Plumber diagram
    4) Electrical diagram
    4) Lighting
    5) BOQ
    6) Soil testing
    7) QS ලා ඇවිල්ලා බලනවා

    මට හිත්න්නේ ගනන් ලොකු අවුලක් නැ කියලා.

    මචන් මමත් මේ දවස් වල ගෙවල් සීන් එකේ ඉන්නේ. මට දැන ගන්න ඕනි Archi ගෙන් මේ දේවල් ටික ගත්තාම construction කරන කෙනාට මේ Detail read කරන්න පුලුවන්ද ? උධාහනයක් විදියට Plumber diagram ගත්තොත් pumbler කරන කෙනාට Diagram එක කියවල තේරුම් ගන්න පුළුවන් ඕනි නේද ? එහෙම නැති උනොත් archi, site එකට ඇවිත් ඒවා කරන විධිය constructor ට guid කරනවද ?
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113

    basic දේවල් කරලම බාස්ලට පුලුවන්, තෙරෙන්නේ නැත්තම් architect, civil engineer, QS guide කරනවා.
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Architecture kenekta kiyala plan ekai, Structural, Plumbing, Electrical oya okkoma drawings walata keeyak withara cost wenawada machan? Perch 7ka withara idamak gaththa parana gedarak ekka. so mata dan geyak hadanna oni.
     
    • Like
    Reactions: ITGuy25

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Around Gampaha nam highly recommend karanna puluwan. Poddak contact karala balapan
    https://www.facebook.com/serenityspacelk

    Puluwan tharam thamange area eke hoda kenek hoyaganna

    30 perch hodata utlize karanna puluwan machan, gedara uwamanawata wada loku karanna epa :)
    Puluwan tharam podiyata hadanna, nattam maintain karanna giyama lesiy

    Math puluwan tharam glass dala eliya enna hadagatta, habai dawalta patte rasnen berenna bata palali blind damma
    mage nam bathroom eketh courtyard tiyanawa, danata open mal welak yawala balanawa, case wagenam bagayak wahanna balanne :D

    පර් 30ක් තියෙන නිසා තනි තට්ටුවේ ගෙයක් ගැහුවොත් මොකද මේ වගේ. වියදම අඩු කර ගන්න පුළුවන් වෙයි.

    Sirawata thani thattuwe gedarakata yana eka sira, gedara puluwan tharam podiyata habai luxury widiyata tiyenna oni ;)
     
    • Like
    Reactions: ITGuy25
  • Oct 17, 2012
    451
    110
    43
    Around Gampaha nam highly recommend karanna puluwan. Poddak contact karala balapan
    https://www.facebook.com/serenityspacelk
    .
    .
    .

    Sirawata thani thattuwe gedarakata yana eka sira, gedara puluwan tharam podiyata habai luxury widiyata tiyenna oni ;)

    ඔයා හැදුවෙත් මෙයාගේන්ද මචන්.... මගේ ඉඩමත් තියෙන්නේ ගම්පහ සහ කඩවතට කිට්ටු වෙන්න. පර් 15 ක් තියනවා.. මටත් ඕනි හොදට Open වෙන්න සහ ගොඩක් glass use වෙන විධියට simple and elegant වෙන විදියට ගෙයක් හදන්න..

    https://archroshan.com/?fbclid=IwAR3KS8iePK1DaP2pEevNWXyL_o-OsNFJT6Ur7JQ_qsyJs5K3-Pk1nOKuEPo

    මෙන්න මෙයා තමයි මගේ හිතට ගිය architecture දැනට.. ඒ උනාට තම ගිහින් කතා කරලා නෑ. මට තවම හරියට Idea එකක් නෑ කොච්චර level එකකට Archi ගෙන් අපිට help එකක් හම්බ වෙනවධ කියල.
    archi ගෙන් අපි ඕනි design එක හදා ගත්තට පස්සේ එය අපේ සයිට් එකට විසිට් කරලා constructorsලට advice කරනවද. නැත්ටම් අපි එය ගාව ඉන්න constructors ලම use කරන්න වෙනවද ?
     
    Mehemai archi dethun denek balapan ubata set wena kenek select karapan
    wisheshayen ube budget ekata set wenawada balapan
    math psesonally meyage design walata kamati :P
    https://www.palindakannangara.com/

    eth scene eka apita budget eka, loan dala karana apita amarui (mama danne naha ubata puluwan athi samahara wita)
    Mekath nikan wahanayak gannawa wage tamai BMW wage sirama level ekakata yanna puluwan Japan wage normal level ekata yannat puluwan. Geyak unat kochchara lassanata haduwath ewage maintenance balanna wenawa. Paint ekak gahuwath kalayak yaddi ayet gahanna wenawa. Hadala iwarayak kiyala deyak naha itin ;)

    Eka nisa karapu project balapan kochchara kal karala tiyanawada balapan. ewata giya cost ekath balapan. Architect dials la gama kawoth okkoma iwarai. Pora hoda start ekak aran dila supiri contractor kenek set karagattot godak itin. Habai kawurut 100% naha , mage nam contractor karayat hodata wede kala.

    Anika internet eke tiyana godak lassana designs perfect wenne interior ekka, samahara interior e level ekata karanna building eka gahanawata wada wiyadamak yanawa. Example ekata rocell ekata gihin balapan commode walata ganan wenas wena hati. Eeta passe balapan bathroom taps arawa mewala ganan design ekka wenas wena hati. Grohe wage brand danawanam thawa wedi wenawa (dan rocell ewa karannet naha ape pathi walanam). Tile ekak ganna gitah oka tiyanawa.

    Eka nisa architect ekka design eka karaddi puluwan tharam thamange requirement eka balapan, pora karapu project balapan, ewage cost eka ahapan. Godak ewunge packages widiyata tiyanawa ewata site visit ganak add wenawa. eeta wada wedi wenawanam addons wage yanawa. Samahara loku architect dial innawa cost eken % gannawa.

    Contractors la ehema ekak naha ubata set wena kenek ekka plug karanna puluwan, samahara architect la adina ewa hadanna baha, samaharunta qualifications lassana design tibbata ewa hadanna yaddi maha salliyak nasthi wenawa. Samaharu innawa contractor set karala etanin loku kutti kadanawa, antime ubata cost wenne. Geyak hadana eka patta complicated scene ekak, kagenwath 100% depend wenna baha, hama welema api involve wela weda karanna lesi minissu hoyaganna.
     
    • Like
    Reactions: ML1987 and ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Around Gampaha nam highly recommend karanna puluwan. Poddak contact karala balapan
    https://www.facebook.com/serenityspacelk

    Puluwan tharam thamange area eke hoda kenek hoyaganna

    30 perch hodata utlize karanna puluwan machan, gedara uwamanawata wada loku karanna epa :)
    Puluwan tharam podiyata hadanna, nattam maintain karanna giyama lesiy

    Math puluwan tharam glass dala eliya enna hadagatta, habai dawalta patte rasnen berenna bata palali blind damma
    mage nam bathroom eketh courtyard tiyanawa, danata open mal welak yawala balanawa, case wagenam bagayak wahanna balanne :D

    Sirawata thani thattuwe gedarakata yana eka sira, gedara puluwan tharam podiyata habai luxury widiyata tiyenna oni ;)
    ඔව් ගෙදර ඕනවට වඩා ලොකු උනාම කරදරයි. අපේ මහ ගෙදර ලොකු සාල‍යක් දාලා දානයක් එහෙම දෙනකොට හාමුදුරුවරු 10-12 නමකට දානේ දෙන්න පුලුවන් වෙන්න. කුස්සිත් හදලා තියෙන්නේත් ලොකු දානව්ලට උයන්න ඉඩ තියලා :-). ඉතින් ඕවා නඩත්තු කරන්න ගියාම වියදම, කාලය මාර විදියට යනවා. අවුරුද්දකට සැරයක්, දෙසරයක් තියෙන දෙයකට ඉඩ කඩ වෙන් කරන එක එච්චර තේරුමක් නැති වැඩක්.

    මම සාලයට ගත්තේ සොෆා එකක් තියන්න ඉඩ විතරයි.
    මම දැම්මා ලොන්ඩරි රුම් එකක්, washing machine, iron board වගේ තියන්න. තව එකේ කබඩ් ගහන්න ඉන්නේ. පොඩි පොඩි බඩු තියන්න. මම කැමති නැ washing machine එක bathroom වල තියෙනවට.

    තව පොඩි store රුම් එකක් දාන්න ඉන්නේ කුස්සියට. හාල්, පොල් වගේ කඩේ ගිහින් ගෙන බඩු දාන්න. මේවගේ praticale දේවල් වලට ඉඩ තියෙන එක හොදයි, අනවශ්‍ය විදියට ලොකු සාල, කැම කාමර ගන්නවට වඩා.
     
    ow ban mob karanna giyath, athuganna giyath pissu hadenawa :P
    Eka hodai math washing machine eka eliye tibba washroom ekakata move kala, bathroom eka simple clean tibba, habai Bathtub ekak damma sapata inna :P
    Washing machine athule tibbe gaman redi goda hadenawa bathroom eke

    Master bedroom ekata hari wenama hari walk in wardrobe ekakut daganna puluwan nam sira itin :D
    Mageth kitchen eke weda tiyanawa pantry eka ehema gahanna, storage ekak tiyana eka hodai corona crisis waladi stock karanna

    Podiyatama gewal hadana ekekta living ekath ekka studio type kitchen ekak danna puluwan, eliye seperate chater kussiyakut danna tiyenne.
    Mokada gedara inne dennai thundenai onawata wada seperate unamath awul
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    uba enna enna tharuna wenne nane.. so mater bedroom tv lounge ground floor ekata daganin.

    අයිඩියා එක හොදයි, ඒත් master bed room එක පල්ලේහා තිබ්බම privacy එක අඩුයි. නැදැයෝ අරුන් මුන් ආවාම එබෙනවා. මම පලවෙනි තට්ටුවට දැම්මේ, ඒත් පල්ලේහා ලොකු කාමරයක් බාත්ෘම් එකකුත් එක්ක දැම්මා. දැනට ගෙස්ට් රැම් එක විදියට තියගන්නවා. ඕන වුනොත් පස්සේ යන්න පුලුවන්
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ගෙයක් ළගදි හදලා ඇණගන්න තැන්වල ඇණගෙන ඉන්න මගේ අදහස.
    අපි හැමදාම ඉන්නේ නෑ. අවුරුදු 30 දී ගෙයක් හදන්න ගත්තත් වාසනාවන්තත නම් තව අවුරුදු තිහක්පහතළිහක් ඉදී.
    ගෙයක් උපරිම අවුරුදු 15 ක් යද්දි අවුට්ඩේටඩ්. අපේ තාත්තලා හොදම මැටීරියල් දාලා ඒ කාලේ ගෙවල් හැදුවට දැන් ලොකු පෙනුමක් නෑ ඒවගේ.
    පුළුවන් තරම් පොඩියට තමන්ට අත්‍යාවශ්‍යම කෑලි විතරක් ගෙට දාලා ගේ හදන්න.
    උදා: ටීවි ලොබී එකක් හැදුවට අපේ රස්සාවල් අනුව කීයෙන් කී දෙනාටද වාඩිවෙලා ටීවි බලන්න වෙලාවක් තියෙන්නෙ.
    ඉන්ටීරියර් හොදම මැටීරියල් දාන්න. හුරුබුහුටි හරිම ලස්සන පෙනුමක් එනවා ඒකෙන්
    ගාඩ්න් එක හිතේ නිදහස තියෙන විදිහට ගහක් දෙකක් හිටෝලා ලස්සනට හදාගන්න. මට නම් ගෙට වඩා වටින්නෙ වත්ත.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,500
    25,796
    113
    ආකියෝ මැට්ටෝ කියලා තේරෙන්නෙ මේ සත්තු ගෙට ආවහම මැස්සෝ, මදුරුවෝ, ගෙම්බෝ

    දැන් ගහන වීදුරු කූඩු වල ආරක්ශාව බින්දුවයි

    වාතාශ්‍රය, සුළං ප්‍රවාහ හොඳට එන විදිහට හදන්න ඕනේ.
     
    • Haha
    Reactions: ITGuy25