House Designs

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ආයුබෝවන් friends!!!!




    මම කලින් thread එකේ House design කිහිපයක් දැම්ම.. එකට ගොඩක් ප්‍රතිචාර තිබ්බා ගොඩක් අය මට කිව්වා ලස්සන ගෙයක් ,අඩුවට කරගන්න පුලුවන් design එකක් දෙන්න කියලා ..



    මෙමෙ නිවසෙහි ඇති වාසිය වන්නේ finishing වහලක් (Finishing roof) සදහා යන අධික මුදල අවම වීමයි ...






    new-01.png







    මෙම නිවසෙහි bedroom දෙකයි bathroom එකයි kitchen එකයි Dining area, Living area අඩංගු වෙනවා.. අවශ්‍යනම් Stair room එක bedroom එකක් විදියට පාවිචි කරන්න පුලුවන් ..

    Square feet Details
    Ground floor area : 850 sq.ft.
    Stair room : 100 sq.ft.
    Total Area : 950 sq.ft.

    මෙම නිවස සාමාන්‍යෙන් ලක්ෂ 25 කට අඩුවෙන් කරගන්න පුළුවන් ...





    :love::love::love::love::love::love:
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මචං මේක තනි තට්ටුව නේද? අර උඩ තියෙන අයිටම් ‍එක මොකද්ද?

    අනිත් ඩිසයින් ටිකත් ලින්ක් කරපන්කෝ...

     
    Last edited:

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    මචං මේක තනි තට්ටුව නේද? අර උඩ තියෙන අයිටම් ‍එක මොකද්ද?

    අනිත් ඩිසයින් ටිකත් ලින්ක් කරපන්කෝ...


    mata pena widihata uda terrace ekak thiyenne. ekata yana padi pela thama podiyata uda thiyenne. Danne nehe hariyata. penne e wage.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    PAINT WALATA LOKU COST EKAKA YANWA
    WALLS MAINTAIN KARANNA AMOOI
    ME WAGE EKAK NAM HADANNA EPAA
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ආයුබෝවන් friends!!!!

    Square feet Details
    Ground floor area : 850 sq.ft.
    Stair room : 100 sq.ft.
    Total Area : 950 sq.ft.

    මෙම නිවස සාමාන්‍යෙන් ලක්ෂ 25 කට අඩුවෙන් කරගන්න පුළුවන් ...





    :love::love::love::love::love::love:

    Ube design hodai, but ubata cost gena experience madi
    meka karanna aduma 4m yanawa 2.5 walin nam gewennawath be
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබ ප්ලෑන් අදිනවද? තට්ටු 4ක්. කාමර 4යි බාත්රුම් 2යි සාලේ කුස්සියයි. හැම තට්ටුවකම ඔහොම ඕනේ බන්.ඔහොම හදන්න කියකින් විතර පුලුවන් ද ? බොක්ස් ටයිප් වගේ තමා ඕන.
     
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    me vidiyata wahala gahanne nethiwa slab eka dala,waterprof karana method eka thiyena engineering drawing ekak hoyaganna nedda?
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    උබ ප්ලෑන් අදිනවද? තට්ටු 4ක්. කාමර 4යි බාත්රුම් 2යි සාලේ කුස්සියයි. හැම තට්ටුවකම ඔහොම ඕනේ බන්.ඔහොම හදන්න කියකින් විතර පුලුවන් ද ? බොක්ස් ටයිප් වගේ තමා ඕන.

    15-20 Million athara ganak Set weyi man hitanne.:eek: