ගෙදර plan කරන්න හොද ක් කෙනෙක්.

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ආකියෝ මැට්ටෝ කියලා තේරෙන්නෙ මේ සත්තු ගෙට ආවහම මැස්සෝ, මදුරුවෝ, ගෙම්බෝ

    දැන් ගහන වීදුරු කූඩු වල ආරක්ශාව බින්දුවයි

    වාතාශ්‍රය, සුළං ප්‍රවාහ හොඳට එන විදිහට හදන්න ඕනේ.
    ඔව් පිටරටවල තියෙනවා වගේ ඔපන් ගෙවල් ටිකක් අමාරුයි. මෙහේ climate,එක ඔය වගේ සත්තු හන්දා.
     
  • Oct 17, 2012
    451
    110
    43
    ඔව් පිටරටවල තියෙනවා වගේ ඔපන් ගෙවල් ටිකක් අමාරුයි. මෙහේ climate,එක ඔය වගේ සත්තු හන්දා.
    එක ගැන නම් මමත් හිතුව.. ලකාවේ සාමාන්යෙන් ගෙයක් හදද්දී Pest Control Mechanism එකක් use කරන්නේ නැද්ද ? කැරපොත්තෝ හූනො කුඋබි එක්ක ජිවත් වෙන්න ගියාම එපා වෙනවා...
    මගේ ඉඩම එහා පැත්තේ ලොකු වත්තක් තියනවා.. ඉතින් සත්තු බූ වෙන්න තියනවා අවස්ථාව වැඩියි... මේකට මොකක් හරි ප්ලියමක් තියනවද ගේ හදන්න කලින් කරන්න....
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    එක ගැන නම් මමත් හිතුව.. ලකාවේ සාමාන්යෙන් ගෙයක් හදද්දී Pest Control Mechanism එකක් use කරන්නේ නැද්ද ? කැරපොත්තෝ හූනො කුඋබි එක්ක ජිවත් වෙන්න ගියාම එපා වෙනවා...
    මගේ ඉඩම එහා පැත්තේ ලොකු වත්තක් තියනවා.. ඉතින් සත්තු බූ වෙන්න තියනවා අවස්ථාව වැඩියි... මේකට මොකක් හරි ප්ලියමක් තියනවද ගේ හදන්න කලින් කරන්න....
    කරනවා. ඕනෙනම් අවු 10 කර වගේ සැරයක් කරන්න, ගේ හදන්න කලින් බට දාන්න පුලුවන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,497
    25,793
    113
    එක ගැන නම් මමත් හිතුව.. ලකාවේ සාමාන්යෙන් ගෙයක් හදද්දී Pest Control Mechanism එකක් use කරන්නේ නැද්ද ? කැරපොත්තෝ හූනො කුඋබි එක්ක ජිවත් වෙන්න ගියාම එපා වෙනවා...
    මගේ ඉඩම එහා පැත්තේ ලොකු වත්තක් තියනවා.. ඉතින් සත්තු බූ වෙන්න තියනවා අවස්ථාව වැඩියි... මේකට මොකක් හරි ප්ලියමක් තියනවද ගේ හදන්න කලින් කරන්න....
    Camper + Diesel solvant spay the borders. Pest control doesn't good for water wells , children & pregnants