ගෙදර Swimming pool හදපු කට්ටිය එන්න බලන්න

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    swimming පූල් එකක් හදන්න ඉන්නේ මචන්.
    වත්ත වටේ තාප්පේ ගහල නිසා බැකෝ ගන්න විදියක් නැ . අතින් කපල තමයි හදන්න වෙන්නේ . අඩි 4 නිසා දැන් ගහන්න පුළුවන් අඩි දෙකක් විතර පොලව මට්ටමෙන් උඩට ගහන්න කියල හිතුවේ . 10 X 15 වගේ සයිස් . ඔක්කොම company එකකට දෙන එකද නැත්තන් engineer කෙනෙක් hire කරලා කරන එකද ලාබ ? ideas ටිකක් දීගෙන පලයල්ලකෝ. හොදට කරපු උන් ඉන්නවනම් පොඩ්ඩක් රෙකමෙන්ඩ් කරපල්ලා.

    මේ වගේ


    GreenGarden-Pool-G12.jpg
    pelawatte-battaramulla-luxury-house-swimming-pool-27-perch-land-sale-buy-best-sri-lanka-sl-col...jpg
     
    Last edited:

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    Budget eka keeyada??
    එහෙම budget එකක් කියල නැ බන් . ඔය size එකට තමයි හද ගන්න ඕනේ . ගණන් ගැන ලොකු idea එකක් නැති නිසා budget නැ
     
    • Like
    Reactions: Ryan08

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    polawe hadanawanam 12 x 25 wath hadapan
    එච්චර ඉඩක් නැ බන් . අඩි 2 ක් හෝ 1.5 විතර පොලවේ උඩට ගන්න හිතුවේ බැකෝ දාල කපන්න බැරි නිසා
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    maintain awama hik gaweida danne na itn...
    outdoor nisa saththu jara karana ewai.. katha godai.

    balala karapn itn wde :D
    කුරුල්ලෝ තමයි. එකට විසදුම් ඇති .ක්ලෝරීන් වතුරට අනිත් සත්තු එන්නෑ කියනවා . මේන්ටේන් නම් ඉතින් කරන්න ඕනේ මචන් . නැත්තන් සවුත්තු වෙනවා
     
    • Like
    Reactions: Thilantdm

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    එච්චර ඉඩක් නැ බන් . අඩි 2 ක් හෝ 1.5 විතර පොලවේ උඩට ගන්න හිතුවේ බැකෝ දාල කපන්න බැරි නිසා
    Bathtub ekakne ehenam 15 diga kiyanne. Panala kakul eka parak gahaddi egoda. Nattan okata infinity pool equipment eka daaganin
     
    • Like
    Reactions: lankalk

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    134
    126
    43
    Company එකකට දෙන්න. ගෙදර අඩි 40x20 එකක් හැදුව. 45ක් ගියා 2018
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,499
    8,870
    113
    45 කිව්වේ ලක්ෂ ද?
    ow ban.

    ammo supiri ne swimming pool ekak thiyeddi... mahansi wela gedara awila redi tika galawala pannaki wathurata... sithala wathura bindu ralu sama thema gena yaddi kochchara sapak labeida.:love: good luck
    ochcharatama aasa nam(aasa naththe kawuda). jacuzzi ekak ganin. eakath aathal.
    ------ Post added on Mar 22, 2022 at 5:12 PM
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    ගේ එහාපැත්තෙ කුනු කානු වල බැහැන් හෝම් පූල් එකේ බාත් දාන උන්ගේ රිප්ලයි බලන්නමයි ආවෙ. Anyway bump