ගෙන්නපු බඩු ටික custom එකෙන් තියාගෙන
....................................................................................................................................................................................................................................................................
මචං මන් order කරපු parcel එකක් custom එකෙන් තියාගෙන කියල දැන් document එකක් ආව.
UPS එක හරහ තමා shipment එක ආවෙ. UPS එකෙ උන්ට call කරහම උන් කියනව උන්ට clear කරල දෙන්න පුළුවන්ලු එහෙම කරොත් මන් උන්ට 2500kui තව where house charges + custom charges ගෙවන්න ඕනෙ. එතකොට උන් කියන විදිහට මට සේරටම යනවා 10ක් වගෙ..
එහෙම නැතුව clear කරගන්න වෙන ක්‍රමයක් හරි මේ scene එක ගැන වැඩි විස්තරයක් හරි උබල දන්නවනං හෙල්ප් එකක් දියන්කො බං...

Last edited: