ගෙපා_සහෝ_වෙත...

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    05. සිංහලු කියන්නේ වැල වරක වලට ගොඩක් ආස ජාතියක් කොච්චර සභ්‍යත්වය ගැන එළිමහනේ වීරකම් කියෙව්වත්... ඒ නිසා තව පේජ් එකක් හදාගන්න වැල ගැන දාන්න... උඩින් අර ජාති ආලය, සභ්‍යත්වය කියන පේජ් වල කමෙන්ට් කරත් මේකටත් හොරෙන් ඇවිත් බලන්න අමතක කරන්නේ නැහැ... කෙල්ලෙක් ගේ ජන්ගියක් ගැන කියල ඔයාගේ සයිට් එකට ලින්ක් එකක් දාන්න..

    මොනවා උනත් මේකට නම් මම එක පයින් කැමතිය් වැඩේ කලොත් මටත් ලින්ක් එක එවපන් ආ තව එකක් අපේ රටේ මේ තරම් සුපිරි කැලි ඉද්දි පර සුද්දියන්ගේ වැල නම් දාන්න එපා දේශීය දේ අගය කරන්නත් එක්ක අපේ දේවල් දාපන්
     
    පට්ට! උබට හොද මාකටිං අයිඩියාස් තියනවා මචෝ! ජය - VK

    If you’re trying to persuade people to do something, or buy something, it seems to me you should use their language, the language they use every day, the language in which they think. We try to write in the vernacular.- David Ogilvy (father of advertising)
     
    gepa

    Well-known member
  • පට්ට! උබට හොද මාකටිං අයිඩියාස් තියනවා මචෝ! ජය - VK

    If you’re trying to persuade people to do something, or buy something, it seems to me you should use their language, the language they use every day, the language in which they think. We try to write in the vernacular.- David Ogilvy (father of advertising)

    මටත් ඕකම හිතුනා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ට! උබට හොද මාකටිං අයිඩියාස් තියනවා මචෝ! ජය - VK

    If you’re trying to persuade people to do something, or buy something, it seems to me you should use their language, the language they use every day, the language in which they think. We try to write in the vernacular.- David Ogilvy (father of advertising)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    gepa

    Well-known member
  • yamu video eka nisa umbata dan chance eka umbage site eka promote kara ganna...fb page tikak alla gatta nam tawat wade lesi wei

    දන්න කියන උන්නෑ බං.. මාත් මේ ලක්ශයක් දෙකක් ලයික් තියන පේජ් ඇඩ්මින් කෙනෙක් හොයන ගමන්
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දන්න කියන උන්නෑ බං.. මාත් මේ ලක්ශයක් දෙකක් ලයික් තියන පේජ් ඇඩ්මින් කෙනෙක් හොයන ගමන්

    ara kauda ekek kiyala tibba wage itin garilla marakating parak dapan..habai tin ewa maha jara wada...:rolleyes::rolleyes::rolleyes: