ගෙම්කාරයා නියම ගේමක් දුන්නා යුරෝපේ ..

GameKaraya

Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ගෙම්කාරයා නියම ගේමක් දුන්නා යුරෝපේ ..

    අහන්න ආසා අය එන්න.

    Twitter:mad:gamekaraya
    email : [email protected]

    චුට්ටක් කියන්නම්කො. කතාව වෙන්නේ ජර්මනියේදී.. වෙනදා වගේම සහයට ඉන්නේ ෂෙහාරා. ජර්මනියේ ආර්ට් කලෙක්ටර් එකෙක්ගෙන් පෙන්ටින් එකක් උස්සලා ප්‍රන්ශේට අරගෙන යන එක තමා කතාව
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    හෙට දාන්නම් බොලව්. ගෙදර උන්ගෙන් බර බරේ... ලියන්න ගත්තා විතරයි කරුමක්කාරයෙක් එයාර්පෝට් යන්න කතා කරනවා.

    airport eke gamek da?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අහන්න ආසා අය එන්න.

    Twitter:mad:gamekaraya
    email : [email protected]

    චුට්ටක් කියන්නම්කො. කතාව වෙන්නේ ජර්මනියේදී.. වෙනදා වගේම සහයට ඉන්නේ ෂෙහාරා. ජර්මනියේ ආර්ට් කලෙක්ටර් එකෙක්ගෙන් පෙන්ටින් එකක් උස්සලා ප්‍රන්ශේට අරගෙන යන එක තමා කතාව

    sheharage photo 1k daapanko
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕකත් කූඹියෝ වගේ දාපන්..
    එපිසෝඩ්ස් කඩලා දාලා ෆිනාලේ එක ලොකු හොටෙල් එකක කියලා දාපන්..
    උඹ කියන කතා විශ්වාස කරන්න බැරි එක වෙනම කතාවක්..
    ඒත් කතා රසයක් තියෙනවා එකෙන්ම..
    ඒ නිසා කියවනවා කොච්චර උනත්..
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ඕකත් කූඹියෝ වගේ දාපන්..
    එපිසෝඩ්ස් කඩලා දාලා ෆිනාලේ එක ලොකු හොටෙල් එකක කියලා දාපන්..
    උඹ කියන කතා විශ්වාස කරන්න බැරි එක වෙනම කතාවක්..
    ඒත් කතා රසයක් තියෙනවා එකෙන්ම..
    ඒ නිසා කියවනවා කොච්චර උනත්..
    a1ec13e3-7cf8-4973-b7e7-ac74c8236247.png


    No point of wasting my time bro. Some stories I typed so long.. (12 hrs )
     
    • Like
    Reactions: Radical78