ගෙම්බා_සහ_කුමරිය

c#dilex

Member
Jul 27, 2010
52
22
0
ගෙම්බා_සහ_කුමරිය


ඔන්න එක මත් එක රටක ගෙම්බෙක් හිටියලු. දවසක් ගෙම්බා නාලා කාල නිදාගන්න යනකොට දැක්කලු
ලස්සන ගෑණූ ළමයෙක් එතනින් යනවා... මේ ඒ දෙන්න අතර ඇති උන සංවාදය....
ගෙම්බා :- හායි.....
කුමරිය :- හායි.....
ගෙම්බා :- ඔයා ෆේස් බුක් එකේ ඉන්නවද?
කුමරිය :-ම්ම්... ඔව් හැබැයි මම වැඩිය ෆ්.බී ලොග් වෙන්නෙ නෑ.. එළකිරි එකේ නම් ඉන්නවා...
ගෙම්බා :- ෂ: මරුනේ... අද රෑට මම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවන්නම් ඇක්සෙප්ට් කරන්න හොදේ..
කුමරිය :- ම්... බලමු... ඔයාට ෆේක් තියනවද?
ගෙම්බා :- පිස්සුද මම හොද ගෙම්බෙක්....
කුමරිය :-ම්...මගෙ හොද ගෙම්බා

කියමින් කුමරිය යන්න ගියාලු :lol::lol:
 

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    maxxa machan talk eka

    REP+

    mazoretes.gif
    mazoretes.gif
    mazoretes.gif