ගෙම්+පිස්සොන්ට~14+

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ගෙම්+පිස්සොන්ට~14+



    කට්ටිය මොකද හිතන්නේ ?
    බලන්න හොදයි ද කියලා











    මේ වගේ දෙයක් අපිට ලැබුනොත්
    නම් අපේ අය මුළු දවසම මේ පුතුවේ ඉදි නේ

    :lol:




    මේ ගැන හිතන්නේ මොනවා ද ?
    බැලුවා නම් Bump එකක් හරි Comment එකක් හරි දිලා යන්න
    :)

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    car ekak kohomada ohoma move wenne?
    nikan yanakotath ohoma nam car eka peralunoth hari accident wunoth hari meka pissu nataine
    :lol:

    කෙලින් පාරේ එහෙම වෙන්නේ නෑ..
    කොහොමත් මේ Game Chair ඉද ගෙන Play කරන එක Easy කරලා නෑ, නැත්නම් ඒ අය දන්නවා Full Day ඉදි කියලා
    ඒකයි පොඩ්ඩක් Difficult කරලා තියෙන්නේ :)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දැනට 120 දෙනෙක් ට වැඩි Members Thread එක බලලා තියෙනවා
    ඒත් 10 ටත් වඩා අඩු Comment ගාණක් තියෙන්නේ. :(
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    :shocked::shocked::shocked::shocked::shocked::shocked: adooooooooo patta ban , hebei ban mata ohoma 1k ganda puluwan unath mannam ganne na moko man car race wala heppena heppillata oya putuwen aedagenama wetei :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    කෙලින් පාරේ එහෙම වෙන්නේ නෑ..
    කොහොමත් මේ Game Chair ඉද ගෙන Play කරන එක Easy කරලා නෑ, නැත්නම් ඒ අය දන්නවා Full Day ඉදි කියලා
    ඒකයි පොඩ්ඩක් Difficult කරලා තියෙන්නේ :)
    ehemada nethnam poddak balanna..
    tv eka yata gihin chair eka issenne eya speed gihin break karama. speed gihin break karama ena feeling eka ehema nathuwa poddak denna amarui wage neda...
    anika oka rotate wenne api track eke car eka haranawana widiya anuwa... :) :)