thnxmaxxa one bro........

මුටත් ගෙම්බාට වගේ යමක් කමක් තෙරෙනවනේ![]()



Good one bro
rep bahalu

thnx machanniyama kathwa,, rep+





නියම කතාව... ලොකු අර්ථයක් තියනවා..


sira ban!
elama wadak uba keruwe!
thnx machan

nice story bro.
thanks for advice. rep++

good info bro...thank u...
++![]()


thnxGreat Post ~ !

thnx machanpatta machan

ekenma maru story ekak banzzz![]()
![]()
![]()
![]()
![]()


නෑ නෑ ගෙම්බෝගින්දර![]()


කතාව සම්පූර්ණයෙන් ඇත්ත. මාත් දෙයක් එකතු කරන්න ද? මේක ටක්කෙට ම හරි, හරි වැඩක් කරන කොට...!! තමන් ගේ හෘද සාක්ෂියට එකගව හරි වැඩක් කරන කොට....!!! එතකොට නම් මොකා මොක කිව්වත් ගණක් ගන්න එපා..!!! උත්සාහය අතහරින්නත් එපා....!!!
සහෝ..දීපු positive attitude එකට thumbs up......!!!!!!!![]()
සහතික ඇත්ත මචන්
![]()
ඔන්න එකෝමත් එක කාලෙක ගෙඹි සෙට් එකක් හිටියා
මේකේ එක ගෙඹි ලීඩර් කෙනෙක්ට හිතුනා දුවන තරඟයක් තියන්න.
ඉතින් දිනයකුයි, වෙලාවකුයි එහෙම සෙට් කරලා.
කලින් ටිකට් එහෙම ගහලා යාලුවන්ට බෙදා දුන්නා වැඩි ගානකට විකුණන්න කියලා.
දැන් තරඟය පැවැත්වෙන දවසත් ආවා.
කරන්න තියෙන්නේ උසම උස කුලුණකට නැගලා මුදුන අල්ලන එක.
දැන් වටේම සෙනග පිරිලා එකම සද්දයයි.
හැබැයි හැමෝගෙම හිතේ තිබ්බේ මේකනම් කවමදාවත් කරන්න බැරි වැඩක් කියලා
හැම තැනිම්ම එන්නේ "අපෝ මේක නම් කරන්න බැරිවෙයි"
"ඔට්ටුයි එකෙක්වත් නගින්නේ නෑ"
"කවදාවත්ම වෙන්නේ නෑ. බලන්න මේ කුලුනේ උස" වගේ වචන තමා
ඔන්න දැන් තරඟය පටන් ගත්තා. දැන් එකා පිටිපස්සේ එකා කුලුණ නගිනවා
හතර වටින්ම එන්නේ මම කලින් කිව්වා වගේ ශබ්ද තමා.
හිත සවිමත් ගෙම්බන් උඩටම නගිනවා.
ඒත් එයාලත් මගක් දුරට ගිහින් උත්සාහය අත හරිනවා
ඒත් එක ගෙම්බෙක් හිටියා. අනික් අය කියන ඒවා ගණන් ගන්නේ නැතුව උඩටම නගින
මද වෙලාවක් යන කොට අනික් සියලුම ගෙම්බන් උත්සහය අත හැරලා.
අර මම කලින් කිව්ව ගෙම්බා ජයග්රහණය කලා
දැන් අනික් ගෙම්බන්ට මාරම ගැටලුවක් මූ විතරක් ජය ගත්තේ කොහොමද කියලා
ඊට පස්සේ හොයලා බැලුවහම ඒ ගෙම්බා බිහිරියි.
ඉතින් මේක පුංචි කතාවක් උනාට අපිට ගන්න තියන ආදර්ශ ගොඩක් තියනවා.
1. කවදාවත් සෘනාත්මකව හිතන අයගේ අදහස් ගන්න එපා. මොකද එයාලා ඔයාගේ වටිනා හීන සඵල කරගැනීමට තියන මාර්ගය අහුරනවා
2. වචන වල ඇති බලය හරිහැටි හඳුනා ගන්න. මොකද ඔයාට ඇහෙන, කියවන හැම දෙයක්ම ඔයා කරන වැඩේට බලපානවා
3. හැමවෙලේම ධනාත්මකව හිතන්න. යමෙක් ඔබට සෘනාත්මක සිතුවිලි දෙනකොට බිහිරිව සිටින එක හොඳයි.
ඔබගේ අදහස් දක්වන්න