~ගෙයක් ගමුද???~

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]ඊ මේල් එකකින් හම්බවුනා ඇග්ෆනිස්ථානයේ ගම්මානයක්....[/FONT]
    [FONT=&quot] බැලුවම නම් වෙනසක් නැ වගේ නේද???[/FONT]:rolleyes:



    1292557955.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැන් බලන්නකෝ....[/FONT]:P
    1292557957.jpg




    [FONT=&quot] මේ ඔක්කෝම ගෙවල් හදා ගෙන තියෙන්නේ ගල් ඇතුලේ...[/FONT]:rofl:
    [FONT=&quot]හෝටල් දාන්නත් හොදයි නේද???[/FONT]
    7.gif



    1292557958.jpg



    1292557964.jpg



    1292557971.jpg



    1292557972.jpg




    [FONT=&quot]මේ තියෙන්නේ ගෙදරක ඇතුලේ හැටි ....[/FONT]
    8.gif

    [FONT=&quot]නරකම නැ නේද???[/FONT]

    [FONT=&quot][/FONT]
    1292557975.jpg


    [FONT=&quot][/FONT]

    1292557974.jpg


    [FONT=&quot]මොකද කියන්නේ ගෙයක් ගමුද???[/FONT]
    3.gif

    [FONT=&quot]අදහස් දාලා ම යන්න හොදද?????[/FONT]
    7.gif


    [FONT=&quot][/FONT]
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුරිරු අන්තවාදීන් විනාශ කල බාමියන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය වී තිබුනෙත් මේ ආකාරයෙන් නේද ? ගල් වෙඩි, මෝටාර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය ගොඩ ගත්තත් විනාශ කරන්න ගොඩක් අමාරු උනාලු මේවයේ සවිශක්තිය නිසා :(

    3_BAMIYAN_461.jpg


    bamiyan.jpg


    afghan-5-03-bamiyan-005-W.jpg