ගෙයක් හදද්දී වර්ග අඩියට කියක් යනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගෙයක් හදද්දී වර්ග අඩියට කියක් යනවද?

    Two story ගෙයක් හදද්දී යට ටට්ටුවට විතරක් වර්ග අඩියට කියක් විතර යනවද?
    හෙට nara එකෙන් එනවා කිව plan එක බලන්ඩ. මොනවද ලැහැත්ති කරන්ඩ ඕන?

    ස්තුති
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටයිල් වගේ කරලා හොඳ බාත් රූම් ෆිටින්ග්ස් හයිකරලා කොස් තේක්ක වගේ දොර ජනේල දානවනම් ව.අ එකකට 5000ක් විතරයනවා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    නෑ plan එක අදින්නේ

    plan එක බලන්න එනවා කිව්ව නිසා ඇහුවේ..උන් එනවා ඇත්තේ ඉඩම බලන්න වෙන්න ඇති.ඉඩමේ plan එක විතරයි ඉතින් උන්ට ඕන.