ගෙයක් හදන්න බාරදෙන්න හොද construction company එකක්

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ගෙයක් හදන්න බාරදෙන්න හොද construction company එකක්

    ගෙයක් හෙව්වා, හරියන එකක් සෙට් උනේ නෑ බන්z.......:no:

    ඉඩමක් අරන් ගෙයක් හදන්න හදන්නේ.

    වැඩත් එක්ක ඕකට කියන කියන වෙලාවට බඩු ගෙනියන්නයි බාස්ල හොයන්නයි වෙලාවක් නෑ, මුලු වැඩේම contract විදිහට බාරදෙන්නයි හිතන් ඉන්නෙ
    හොද වගකීම් සහිත ගනන් සාදාරන construction company එකක් කියපල්ලකො මචන් වැඩේ බාරදෙන්න පුලුවන්..

    මහරගම තමයි කරගන්න ඕනෙ.

    ඒවගේ තැන් වලින් වැඩ කරගෙන experience එකක් තියනවද....?

    මොනවද හොයල බලන්න ඕනෙ.:rolleyes:

    හිතුවේ ලක්ශ 40කට වගේ
    (ගෙට විතරක්) තනි තට්ටුවෙ කාමර3ක් එක්ක landscaping කරන්න පොඩි garden කෑල්ලක් එක්ක සැනසිල්ලෙ ඉන්න පුලුවන් තැනක්. (පර්.8ක විතර):D

    හොද designs ත් තියනවනම් දාපල්ලකො මචන් බලන්න....:yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    එපා! තනියම බාස්ලට අත්තිවාරම් බිත්ති හදවන්න කොන්ට්‍රක්ට් දීල. උබව ගරයි ඔය කොම්පැනි, එකකට එකක් ලබා වෙයි තනියම කරගද්දී, ගොඩක් උන් හොරු බන් ඉන්නේ :no:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කොරල බලපන් උබට උතුරන්න සල්ලි තියෙනව නම් අව්ලක් නෑ contract දීපන්. අත්දැකීමෙන් කියන්නේ මගේ පුන්චිලගේ ගෙයක් හැදුව ලක්ශ 120ක් වගේ. අවුරුදු 3ක් යද්දි ගේ විනාසයි වේයෝ එහෙම අම්බානට. මු ඒකෙන් තියාගත්ත ලක්ශ 40ක් වගේ. දන්න විදියට ඊට වැඩි මිසක් අඩු නම් නෑ.
    කොයි contractor උනත් ඔච්චර තමයි.
    හදිසි නැතුව තමන්ම වැඩේට බැහැපන්. හෙමීට හෙමීට හදාගෙන පලයන් ගානත් ඉතුරු වෙලා හොදම විදියට උබට හදාගන්න පුලුවන්වෙයි. තමන් ජීවිතෙටම ඉන්න හදන තැන හොදට හදාගනින් බන්

    අනිත් එක ප්ර්ච් 8කින් තනි තට්ටුවේ ගෙයක් ගහන්න එපා අමාරුවෙන් හරි තට්ටු දෙකට ගහන්න. ඒකේ වටිනාකම ඉස්සරහට තේරෙවි
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    මන් කියන්නම් ඉංජිනියර් කෙනෙක් හයර් කරපන් පැයර රුපියල් 2000ක් 3000ක් වගෙ යාවි. එක එක එක්කෙනා අනුව වෙනස්. හයර් කරලා එස්ටිමෙට් එක ගනින්. පස්සෙ උඹ කම්පැණියට දුන්නත් බාස්ලා ට වෙනම දුන්නත් ප්‍රශ්නයක් නැහැ.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කොරල බලපන් උබට උතුරන්න සල්ලි තියෙනව නම් අව්ලක් නෑ contract දීපන්. අත්දැකීමෙන් කියන්නේ මගේ පුන්චිලගේ ගෙයක් හැදුව ලක්ශ 120ක් වගේ. අවුරුදු 3ක් යද්දි ගේ විනාසයි වේයෝ එහෙම අම්බානට. මු ඒකෙන් තියාගත්ත ලක්ශ 40ක් වගේ. දන්න විදියට ඊට වැඩි මිසක් අඩු නම් නෑ.
    කොයි contractor උනත් ඔච්චර තමයි.
    හදිසි නැතුව තමන්ම වැඩේට බැහැපන්. හෙමීට හෙමීට හදාගෙන පලයන් ගානත් ඉතුරු වෙලා හොදම විදියට උබට හදාගන්න පුලුවන්වෙයි. තමන් ජීවිතෙටම ඉන්න හදන තැන හොදට හදාගනින් බන්

    අනිත් එක ප්ර්ච් 8කින් තනි තට්ටුවේ ගෙයක් ගහන්න එපා අමාරුවෙන් හරි තට්ටු දෙකට ගහන්න. ඒකේ වටිනාකම ඉස්සරහට තේරෙවි

    ඒකනම් ඇත්ත මචන්. ඒත් අපේ office building එක කරද්දි නියම බාස් කෙනෙක් සෙට් උනා. ගෝලයො දාල කරවන. මිනිහ මචන් business එකක් විදිහට නෙමෙයි කරන්නෙ තමන්ගෙ වැඩක් වගේ. හිතට upset නම් ආයෙත් කරවනව සත පහක් නොගෙන. tile අල්ලපු ටික upset කියල ගලවල ආයෙ පාරක් කෙරෙව්ව එයාගෙ ගානෙ. දැන් අවුරුදු 10ක් විතර කිසි අව්ලක් නෑ.
    වෙලාව කියන්නෙ ඒ කාලෙම මිනිහ train එකේ drive කරන් ගිය වාහනේ හැප්පිලා මැරුන. ඒ වගේ අයත් ඉන්නව මචන්.

    තට්ටු දෙකේ කතාවනම් ඇත්ත. මටත් හිතෙනව අඩුගානෙ slab එක හරි දාල තිබ්බනම් හරි කියල. පස්සෙ ලොකු කරන්න වහල ගලවන් දගලන්න ඕනෙ නෑනෙ.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    එපා! තනියම බාස්ලට අත්තිවාරම් බිත්ති හදවන්න කොන්ට්‍රක්ට් දීල. උබව ගරයි ඔය කොම්පැනි, එකකට එකක් ලබා වෙයි තනියම කරගද්දී, ගොඩක් උන් හොරු බන් ඉන්නේ :no:

    වැඩත් එක්ක කරන්න අමාරුයි. නැත්නම් උඹ කියන කතාව නම් ඇත්ත මචන්.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මන් කියන්නම් ඉංජිනියර් කෙනෙක් හයර් කරපන් පැයර රුපියල් 2000ක් 3000ක් වගෙ යාවි. එක එක එක්කෙනා අනුව වෙනස්. හයර් කරලා එස්ටිමෙට් එක ගනින්. පස්සෙ උඹ කම්පැණියට දුන්නත් බාස්ලා ට වෙනම දුන්නත් ප්‍රශ්නයක් නැහැ.

    මචන් hire කරන්න නම් දෙයක් නෑ. යාලුවො ගොඩක් ඉන්නව civil engineersලා. මාමත් charted engineer කෙනෙක්. case එක තියෙන්නෙ බාස්ලට බඩු ඉල්ලන ඉල්ලන වෙලාවට ගෙනත් දෙන්නයි අරකයි මේකයි හොයන්න යන්නයි නෙ වෙලාවක් නැත්තෙ.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Lex duco eke den 4M walata 3 bedroom ekak dala thibba poddak hoyala balapan

    කතා කලා මචන්. උන් කියනව tile, ceiling, pantry cupboards, bath room fittings නැතුව තමයි ඒ ගාන කියල.
    එතකොට ඉතින් #$^%%#$$^ තමයි හිතෙන්නෙ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ

    කතා කලා මචන්. උන් කියනව tile, ceiling, pantry cupboards, bath room fittings නැතුව තමයි ඒ ගාන කියල.
    එතකොට ඉතින් #$^%%#$$^ තමයි හිතෙන්නෙ.

    unge wedanam hondai.

    wede kiyanne ban mama dawas padiyata minissu 3 denek allagena ape parana maha gedara repair karanna gaththa. dawasata 5000 gane unta gewanne, thama iwara nae ban den masa dekak thisse un weda. mun wawagena kanawa :angry:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    unge wedanam hondai.

    wede kiyanne ban mama dawas padiyata minissu 3 denek allagena ape parana maha gedara repair karanna gaththa. dawasata 5000 gane unta gewanne, thama iwara nae ban den masa dekak thisse un weda. mun wawagena kanawa :angry:

    ඔන්න ඕකනෙ බන් case එක. අපි උන් කියන කියන විඩිහට නටන්න ඕනෙ.
     
    diaschamath

    Junior member
  • Jul 10, 2007
    30
    10
    8
    ction company

    0772379596 Mr.Prabath - S & A engineering...very good company