ගෙයක් හදන්න බාරදෙන්න හොද construction company එකක්
ගෙයක් හෙව්වා, හරියන එකක් සෙට් උනේ නෑ බන්z.......
ඉඩමක් අරන් ගෙයක් හදන්න හදන්නේ.
වැඩත් එක්ක ඕකට කියන කියන වෙලාවට බඩු ගෙනියන්නයි බාස්ල හොයන්නයි වෙලාවක් නෑ, මුලු වැඩේම contract විදිහට බාරදෙන්නයි හිතන් ඉන්නෙ
හොද වගකීම් සහිත ගනන් සාදාරන construction company එකක් කියපල්ලකො මචන් වැඩේ බාරදෙන්න පුලුවන්..
මහරගම තමයි කරගන්න ඕනෙ.
ඒවගේ තැන් වලින් වැඩ කරගෙන experience එකක් තියනවද....?
මොනවද හොයල බලන්න ඕනෙ.
හිතුවේ ලක්ශ 40කට වගේ (ගෙට විතරක්) තනි තට්ටුවෙ කාමර3ක් එක්ක landscaping කරන්න පොඩි garden කෑල්ලක් එක්ක සැනසිල්ලෙ ඉන්න පුලුවන් තැනක්. (පර්.8ක විතර)
හොද designs ත් තියනවනම් දාපල්ලකො මචන් බලන්න....