ගෙයක් හදන්න බාරදෙන්න හොද construction company එකක්

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වැඩත් එක්ක කරන්න අමාරුයි. නැත්නම් උඹ කියන කතාව නම් ඇත්ත මචන්.

    මචන් hire කරන්න නම් දෙයක් නෑ. යාලුවො ගොඩක් ඉන්නව civil engineersලා. මාමත් charted engineer කෙනෙක්. case එක තියෙන්නෙ බාස්ලට බඩු ඉල්ලන ඉල්ලන වෙලාවට ගෙනත් දෙන්නයි අරකයි මේකයි හොයන්න යන්නයි නෙ වෙලාවක් නැත්තෙ.

    කාටවත් දෙන්න එපා බන් ඔය ගෙදර ඉන්නේ උබ හදන්නේ උබට ඒ නිසා වෙලාව ගන්න වෙනවා, සල්ලි තිබ්බ කියල ඔහේ විසි කරන්න එපා ලෝක හොරු ඉන්නේ, දාන හැම බඩුවක ඩුප්ලිකේට් බාල බඩු තියෙනවා, උබලගේ තාත්ත වයිෆ් ගේ තාත්ත මල්ලි අය්යා කාටහරි නෑදෑ කෙනෙක්වත් තියන් හදවගන්න ලග ඉදල. හොද හර්ද්වෙයාර් ටිකක් සෙට් කරගෙන බස්ගෙන් හරියට බඩු ප්‍රමාණය ඉල්ලන් හදාගන්න උගේ යාලු එන්ජිනියර්ල ගෙන්න ගෙන බසට උපදෙස් දෙන්න එතකොට උ කරයි, එස්ටිමෙට් එකකින් බඩු ගෙනත් දාන්න. වෙලාව නෑ කියල උබ කෙලවගන්න හදන්නේ, අපි හදන ගෙවල් ලාගත් වටේම කීපදෙනෙක් කෙලොගත්ත. මේ අත්දැකීමෙන් කියන්නේ සැහෙන්න ප්‍රමාණයක් සල්ලි ඉතුරු කරගත්ත
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    gewal hadanna epa construction company walata deela.. eka ekenma padui.. geyak hadaganna onenan eka karanna hodama kramayak thiyenawa.. wadeth labai, quality ekakth hodai.. krame danaganna onenan PM ekak dapan..
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කාටවත් දෙන්න එපා බන් ඔය ගෙදර ඉන්නේ උබ හදන්නේ උබට ඒ නිසා වෙලාව ගන්න වෙනවා, සල්ලි තිබ්බ කියල ඔහේ විසි කරන්න එපා ලෝක හොරු ඉන්නේ, දාන හැම බඩුවක ඩුප්ලිකේට් බාල බඩු තියෙනවා, උබලගේ තාත්ත වයිෆ් ගේ තාත්ත මල්ලි අය්යා කාටහරි නෑදෑ කෙනෙක්වත් තියන් හදවගන්න ලග ඉදල. හොද හර්ද්වෙයාර් ටිකක් සෙට් කරගෙන බස්ගෙන් හරියට බඩු ප්‍රමාණය ඉල්ලන් හදාගන්න උගේ යාලු එන්ජිනියර්ල ගෙන්න ගෙන බසට උපදෙස් දෙන්න එතකොට උ කරයි, එස්ටිමෙට් එකකින් බඩු ගෙනත් දාන්න. වෙලාව නෑ කියල උබ කෙලවගන්න හදන්නේ, අපි හදන ගෙවල් ලාගත් වටේම කීපදෙනෙක් කෙලොගත්ත. මේ අත්දැකීමෙන් කියන්නේ සැහෙන්න ප්‍රමාණයක් සල්ලි ඉතුරු කරගත්ත

    thanks මචන්, උඹ කියන විදිහ ගැනත් හිතල බලන්න ඕනෙ. වැඩේ කියන්නෙ ජොබ් එකත් No 1 නෙ මචන්. ඒකෙන්නෙ හැම දේම කරගන්නෙ.
    රැව්ලත් ඕනෙ කැදත් ඕනෙ.
     
    Last edited:

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Gamage Constrution - 0777802614
    Name - Vijitha - Inne Kottawe....
    Plan ekath enda ganna puluwan buwata kiyala....
     
    B5000

    Member
    May 7, 2009
    16
    1
    3
    කාටවත් දෙන්න එපා බන් ඔය ගෙදර ඉන්නේ උබ හදන්නේ උබට ඒ නිසා වෙලාව ගන්න වෙනවා, සල්ලි තිබ්බ කියල ඔහේ විසි කරන්න එපා ලෝක හොරු ඉන්නේ, දාන හැම බඩුවක ඩුප්ලිකේට් බාල බඩු තියෙනවා, උබලගේ තාත්ත වයිෆ් ගේ තාත්ත මල්ලි අය්යා කාටහරි නෑදෑ කෙනෙක්වත් තියන් හදවගන්න ලග ඉදල. හොද හර්ද්වෙයාර් ටිකක් සෙට් කරගෙන බස්ගෙන් හරියට බඩු ප්‍රමාණය ඉල්ලන් හදාගන්න උගේ යාලු එන්ජිනියර්ල ගෙන්න ගෙන බසට උපදෙස් දෙන්න එතකොට උ කරයි, එස්ටිමෙට් එකකින් බඩු ගෙනත් දාන්න. වෙලාව නෑ කියල උබ කෙලවගන්න හදන්නේ, අපි හදන ගෙවල් ලාගත් වටේම කීපදෙනෙක් කෙලොගත්ත. මේ අත්දැකීමෙන් කියන්නේ සැහෙන්න ප්‍රමාණයක් සල්ලි ඉතුරු කරගත්ත

    ----
    මචන් මම අත්දැකීම් සහිත හින්ද මෙතන තියන අදහස් දැකල ලියන්න හිතුවේ. මමත් ඉන්ජිනියර් කෙනෙක් නමුත් civil ඉන්ජිනියර් කෙනෙක් නෙමෙයි.

    ඉස්සෙල්ලම design එක (නැන්ත්නම් plan එක). මචන් මේක අඩු ගණන් වලටවත් එකේම නැත්නම් ඉංජිනේරුවන්ට දීල මද්යnස්ථ ගණන් වලටවත් කරන්න එපා. Chartered Architect කෙනෙකුට දීලා හරියට කරන්න. හැබැයි වියදම 7% විතර යයි නමුත් ඒක ගොඩක් වටිනවා ඒ ගෙදර ජීවත්වෙන අයට. මොකද මම දැකල තියනවා ලක්ෂ එකසිය ගණන් වියදන් කරලා හදපු සමහර ගෙවල්වල master bedroom එකේ දොර තියන්නේ living එකට, Bathroom එක මැද්දේ shower එක තියන්නේ (එතකොට හැමතැනම හැම තිස්සෙම තෙමිලා. Side එකක දැම්ම නම්, shower curtain එකක් උනත් ඇති), bathroom එකෙන් පණුවෝ ඇතුලට එනවා, ලස්සන view එකක් තියන balcony එක අඩි 3යි පුටුවක් වත් හරියට තියන්න බැහැ, Garage එකට කාරෙක දැම්මහම හරියට දොරවල් අරින්න බැහැ හැම තිස්සෙම එක්කෙනෙක් බහින්න ඕනෑ, living එකේ පැත්තක් ගුහාව වගේ එළිය හරියට එන්නේ නැහැ, වහල කාන්දු වෙනවා. මේ වගේ තව ගොඩක් ප්‍රශ්න තියනවා. ගෙදර කොච්චර ප්රිමිතීයට හැදුවත් වැඩක් නැහැ මේ වගේ ප්රශ්න එක්ක. ජීවත්වෙන අයට ජිවිත කාලෙටම මේවා විඳවන්න වෙනවා.

    ඒ එක්කම මම එකපාරක් දැක්ක අල්ලපු ගෙදර හදන්න foundation කපන කොට මේ පැත්තේ ගෙදර පැත්තක් බහිනවා. බලපුවහම ඒ ගෙදර foundation එක හරියට design කරලා නැහැ. බස්ල හදල තියන්නෙත් බාගෙට, කිසිම වගකීමකුත් නැතුව (ලාබෙට හදපු එකේ විපාක කියලයි මට හිතුනේ). කගේ වරද උනත් ඇත්තටම සිද්දිය පවු. කගේ වුනත් අමාරුවෙන් හදාගත්තු ගෙයක්. නමුත් මේව ගැන මුලින්ම හිතන්න තිබුන. Foundation එක හරි විදිහට design කරානම් මේවගේ දේවල් වෙන්නේ නැහැ. (ඒ සිද්දියේදී අල්ලපු ගෙදර foundation දාපු company ඒක මානුෂිය හේතු මත එක හදල දුන්නා. එක ලොකු ආයතනයක්.)
    අපි කොච්චර කිව්වත් ලංවා කම්ම්බි සහ සංස්ථ සිමෙන්ති දාල හැදුවහම හරි කියල, එක වැරදියි. ඊට අමතරව කම්බි කොච්චර දන්නා ඕනැද, කම්ම්බි බදින්නේ කොහොමද කියල Chartered Enginner කෙනෙක්ම තීරණය කරන්න ඕනැ. අනිත් යට ඒ දැනුම මදි. ඒවගේම ඒක එවිදිහටම කෙරෙනවද කියලා බලන්නත් ඕනෑ.

    ඒවා දැක්කහම මම නම් කියන්නේ, එක්කෝ design එක නොමිලේ කරන architects ල engineers ල ඉන්න ස්ථාවර ආයතනයකට තමන්ගේ වැඩේ බාරදෙන්න ඕනැ වගකීමක් එක්ක. එහෙම නැත්නම් architect කෙනෙක් සහ engineer කෙනෙක් හයර් කරන්න ඕනැ. එහෙම හදපු ගෙවල් වල පස්සේ විකුණන කොට මිලත් වැඩියි. වගකියන්න අයත් ඉන්නවා.
    එහෙම නැතුව මිළියන ගානක් සල්ලි කෙටිකාලින ලාබෙ බලල වියදම් කරන එකනම් හොඳ වැඩක් නෙමේ.
    Architects ල නොවෙන ගෙවල් design කරන මල්ලිලට මම කියන්නේ, කරුණාකරලා ඔය වැඩේ නවත්වන්න. ඔයගොල්ලෝ මිනිස්සුන්ට නොදැන කරන හානිය මෙච්චරයි කියල කියන්න බැහැ. හුගක් මිනිස්සු එක දන්නෙම නැතුව විඳිනවා. සමහරු බස්ට බනිනවා (වහල වල වතුර කාන්දු වෙනකොට වගේ. එක හුගක් වෙලාවට design එකේ වරදක්, එත් හැම වැස්ස කාලෙටම බාස්ගේ අම්මගේ ඉදන් බැනුම් අහනවා) බෙහෙත් දෙන්න doctor කෙනෙකුට මිසක් nurse කෙනෙකුට බැහැ නේද?

    මටත් CAD පුළුවන් හොඳට ,design කරන්නත් පුළුවන්, හැබැයි, කරොත් නම් අනිත් අයට ධන හානි තමයි. :confused:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :yes::yes::yes: bump

    ----

    Architects ල නොවෙන ගෙවල් design කරන මල්ලිලට මම කියන්නේ, කරුණාකරලා ඔය වැඩේ නවත්වන්න. ඔයගොල්ලෝ මිනිස්සුන්ට නොදැන කරන හානිය මෙච්චරයි කියල කියන්න බැහැ. හුගක් මිනිස්සු එක දන්නෙම නැතුව විඳිනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ----
    මචන් මම අත්දැකීම් සහිත හින්ද මෙතන තියන අදහස් දැකල ලියන්න හිතුවේ. මමත් ඉන්ජිනියර් කෙනෙක් නමුත් civil ඉන්ජිනියර් කෙනෙක් නෙමෙයි.

    ඉස්සෙල්ලම design එක (නැන්ත්නම් plan එක). මචන් මේක අඩු ගණන් වලටවත් එකේම නැත්නම් ඉංජිනේරුවන්ට දීල මද්යnස්ථ ගණන් වලටවත් කරන්න එපා. Chartered Architect කෙනෙකුට දීලා හරියට කරන්න. හැබැයි වියදම 7% විතර යයි නමුත් ඒක ගොඩක් වටිනවා ඒ ගෙදර ජීවත්වෙන අයට. මොකද මම දැකල තියනවා ලක්ෂ එකසිය ගණන් වියදන් කරලා හදපු සමහර ගෙවල්වල master bedroom එකේ දොර තියන්නේ living එකට, Bathroom එක මැද්දේ shower එක තියන්නේ (එතකොට හැමතැනම හැම තිස්සෙම තෙමිලා. Side එකක දැම්ම නම්, shower curtain එකක් උනත් ඇති), bathroom එකෙන් පණුවෝ ඇතුලට එනවා, ලස්සන view එකක් තියන balcony එක අඩි 3යි පුටුවක් වත් හරියට තියන්න බැහැ, Garage එකට කාරෙක දැම්මහම හරියට දොරවල් අරින්න බැහැ හැම තිස්සෙම එක්කෙනෙක් බහින්න ඕනෑ, living එකේ පැත්තක් ගුහාව වගේ එළිය හරියට එන්නේ නැහැ, වහල කාන්දු වෙනවා. මේ වගේ තව ගොඩක් ප්‍රශ්න තියනවා. ගෙදර කොච්චර ප්රිමිතීයට හැදුවත් වැඩක් නැහැ මේ වගේ ප්රශ්න එක්ක. ජීවත්වෙන අයට ජිවිත කාලෙටම මේවා විඳවන්න වෙනවා.

    ඒ එක්කම මම එකපාරක් දැක්ක අල්ලපු ගෙදර හදන්න foundation කපන කොට මේ පැත්තේ ගෙදර පැත්තක් බහිනවා. බලපුවහම ඒ ගෙදර foundation එක හරියට design කරලා නැහැ. බස්ල හදල තියන්නෙත් බාගෙට, කිසිම වගකීමකුත් නැතුව (ලාබෙට හදපු එකේ විපාක කියලයි මට හිතුනේ). කගේ වරද උනත් ඇත්තටම සිද්දිය පවු. කගේ වුනත් අමාරුවෙන් හදාගත්තු ගෙයක්. නමුත් මේව ගැන මුලින්ම හිතන්න තිබුන. Foundation එක හරි විදිහට design කරානම් මේවගේ දේවල් වෙන්නේ නැහැ. (ඒ සිද්දියේදී අල්ලපු ගෙදර foundation දාපු company ඒක මානුෂිය හේතු මත එක හදල දුන්නා. එක ලොකු ආයතනයක්.)
    අපි කොච්චර කිව්වත් ලංවා කම්ම්බි සහ සංස්ථ සිමෙන්ති දාල හැදුවහම හරි කියල, එක වැරදියි. ඊට අමතරව කම්බි කොච්චර දන්නා ඕනැද, කම්ම්බි බදින්නේ කොහොමද කියල Chartered Enginner කෙනෙක්ම තීරණය කරන්න ඕනැ. අනිත් යට ඒ දැනුම මදි. ඒවගේම ඒක එවිදිහටම කෙරෙනවද කියලා බලන්නත් ඕනෑ.

    ඒවා දැක්කහම මම නම් කියන්නේ, එක්කෝ design එක නොමිලේ කරන architects ල engineers ල ඉන්න ස්ථාවර ආයතනයකට තමන්ගේ වැඩේ බාරදෙන්න ඕනැ වගකීමක් එක්ක. එහෙම නැත්නම් architect කෙනෙක් සහ engineer කෙනෙක් හයර් කරන්න ඕනැ. එහෙම හදපු ගෙවල් වල පස්සේ විකුණන කොට මිලත් වැඩියි. වගකියන්න අයත් ඉන්නවා.
    එහෙම නැතුව මිළියන ගානක් සල්ලි කෙටිකාලින ලාබෙ බලල වියදම් කරන එකනම් හොඳ වැඩක් නෙමේ.
    Architects ල නොවෙන ගෙවල් design කරන මල්ලිලට මම කියන්නේ, කරුණාකරලා ඔය වැඩේ නවත්වන්න. ඔයගොල්ලෝ මිනිස්සුන්ට නොදැන කරන හානිය මෙච්චරයි කියල කියන්න බැහැ. හුගක් මිනිස්සු එක දන්නෙම නැතුව විඳිනවා. සමහරු බස්ට බනිනවා (වහල වල වතුර කාන්දු වෙනකොට වගේ. එක හුගක් වෙලාවට design එකේ වරදක්, එත් හැම වැස්ස කාලෙටම බාස්ගේ අම්මගේ ඉදන් බැනුම් අහනවා) බෙහෙත් දෙන්න doctor කෙනෙකුට මිසක් nurse කෙනෙකුට බැහැ නේද?

    මටත් CAD පුළුවන් හොඳට ,design කරන්නත් පුළුවන්, හැබැයි, කරොත් නම් අනිත් අයට ධන හානි තමයි. :confused:

    architec නොවන ගෙවල් desing කරන අය ඉන්නවනේ බං. අපේ පැත්තේ ග්‍රාමසේවක , නගර සභාවේ TOකෙනෙකුත් ඉන්නව.
    වැරදි නම් කොහොමද දන්නේ නැ. වාස්තු බලන එක්කෙනෙක් වාස්තු දෝෂ නම් නැ කිව්වා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    architec නොවන ගෙවල් desing කරන අය ඉන්නවනේ බං. අපේ පැත්තේ ග්‍රාමසේවක , නගර සභාවේ TOකෙනෙකුත් ඉන්නව.
    වැරදි නම් කොහොමද දන්නේ නැ. වාස්තු බලන එක්කෙනෙක් වාස්තු දෝෂ නම් නැ කිව්වා

    Un aranne ekama karaka karaka andina eka. Melo rahak na design eka.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ----
    මචන් මම අත්දැකීම් සහිත හින්ද මෙතන තියන අදහස් දැකල ලියන්න හිතුවේ. මමත් ඉන්ජිනියර් කෙනෙක් නමුත් civil ඉන්ජිනියර් කෙනෙක් නෙමෙයි.

    ඉස්සෙල්ලම design එක (නැන්ත්නම් plan එක). මචන් මේක අඩු ගණන් වලටවත් එකේම නැත්නම් ඉංජිනේරුවන්ට දීල මද්යnස්ථ ගණන් වලටවත් කරන්න එපා. Chartered Architect කෙනෙකුට දීලා හරියට කරන්න. හැබැයි වියදම 7% විතර යයි නමුත් ඒක ගොඩක් වටිනවා ඒ ගෙදර ජීවත්වෙන අයට. මොකද මම දැකල තියනවා ලක්ෂ එකසිය ගණන් වියදන් කරලා හදපු සමහර ගෙවල්වල master bedroom එකේ දොර තියන්නේ living එකට, Bathroom එක මැද්දේ shower එක තියන්නේ (එතකොට හැමතැනම හැම තිස්සෙම තෙමිලා. Side එකක දැම්ම නම්, shower curtain එකක් උනත් ඇති), bathroom එකෙන් පණුවෝ ඇතුලට එනවා, ලස්සන view එකක් තියන balcony එක අඩි 3යි පුටුවක් වත් හරියට තියන්න බැහැ, Garage එකට කාරෙක දැම්මහම හරියට දොරවල් අරින්න බැහැ හැම තිස්සෙම එක්කෙනෙක් බහින්න ඕනෑ, living එකේ පැත්තක් ගුහාව වගේ එළිය හරියට එන්නේ නැහැ, වහල කාන්දු වෙනවා. මේ වගේ තව ගොඩක් ප්‍රශ්න තියනවා. ගෙදර කොච්චර ප්රිමිතීයට හැදුවත් වැඩක් නැහැ මේ වගේ ප්රශ්න එක්ක. ජීවත්වෙන අයට ජිවිත කාලෙටම මේවා විඳවන්න වෙනවා.

    ඒ එක්කම මම එකපාරක් දැක්ක අල්ලපු ගෙදර හදන්න foundation කපන කොට මේ පැත්තේ ගෙදර පැත්තක් බහිනවා. බලපුවහම ඒ ගෙදර foundation එක හරියට design කරලා නැහැ. බස්ල හදල තියන්නෙත් බාගෙට, කිසිම වගකීමකුත් නැතුව (ලාබෙට හදපු එකේ විපාක කියලයි මට හිතුනේ). කගේ වරද උනත් ඇත්තටම සිද්දිය පවු. කගේ වුනත් අමාරුවෙන් හදාගත්තු ගෙයක්. නමුත් මේව ගැන මුලින්ම හිතන්න තිබුන. Foundation එක හරි විදිහට design කරානම් මේවගේ දේවල් වෙන්නේ නැහැ. (ඒ සිද්දියේදී අල්ලපු ගෙදර foundation දාපු company ඒක මානුෂිය හේතු මත එක හදල දුන්නා. එක ලොකු ආයතනයක්.)
    අපි කොච්චර කිව්වත් ලංවා කම්ම්බි සහ සංස්ථ සිමෙන්ති දාල හැදුවහම හරි කියල, එක වැරදියි. ඊට අමතරව කම්බි කොච්චර දන්නා ඕනැද, කම්ම්බි බදින්නේ කොහොමද කියල Chartered Enginner කෙනෙක්ම තීරණය කරන්න ඕනැ. අනිත් යට ඒ දැනුම මදි. ඒවගේම ඒක එවිදිහටම කෙරෙනවද කියලා බලන්නත් ඕනෑ.

    ඒවා දැක්කහම මම නම් කියන්නේ, එක්කෝ design එක නොමිලේ කරන architects ල engineers ල ඉන්න ස්ථාවර ආයතනයකට තමන්ගේ වැඩේ බාරදෙන්න ඕනැ වගකීමක් එක්ක. එහෙම නැත්නම් architect කෙනෙක් සහ engineer කෙනෙක් හයර් කරන්න ඕනැ. එහෙම හදපු ගෙවල් වල පස්සේ විකුණන කොට මිලත් වැඩියි. වගකියන්න අයත් ඉන්නවා.
    එහෙම නැතුව මිළියන ගානක් සල්ලි කෙටිකාලින ලාබෙ බලල වියදම් කරන එකනම් හොඳ වැඩක් නෙමේ.
    Architects ල නොවෙන ගෙවල් design කරන මල්ලිලට මම කියන්නේ, කරුණාකරලා ඔය වැඩේ නවත්වන්න. ඔයගොල්ලෝ මිනිස්සුන්ට නොදැන කරන හානිය මෙච්චරයි කියල කියන්න බැහැ. හුගක් මිනිස්සු එක දන්නෙම නැතුව විඳිනවා. සමහරු බස්ට බනිනවා (වහල වල වතුර කාන්දු වෙනකොට වගේ. එක හුගක් වෙලාවට design එකේ වරදක්, එත් හැම වැස්ස කාලෙටම බාස්ගේ අම්මගේ ඉදන් බැනුම් අහනවා) බෙහෙත් දෙන්න doctor කෙනෙකුට මිසක් nurse කෙනෙකුට බැහැ නේද?

    මටත් CAD පුළුවන් හොඳට ,design කරන්නත් පුළුවන්, හැබැයි, කරොත් නම් අනිත් අයට ධන හානි තමයි. :confused:

    Hithanna deyak thiyanawa machan. Thanks