ගෙයක් හදන්න (බාසුන්නැහැගෙ Rates)

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    mata pena widihata nam ganan ok wage
    danata awurudu ganakata kalin nam ganan adui oita wada

    me list eke godak ewata dalatiyena gagan wadi machan
    mama danatath basla gen wada karawagannawa meeta wada bohoma aduwata

    ex- Kalugal 1cube badinna rs:4500
    athulatha pitatha kaparadu warga adiyata rs 30
    අත්තිවාරම් කැපීමට (qb අඩි 1ක්) Rs. 45
    ටයි බීම් ගඩොල් බැඳීම gadolakata 10i
    සිමෙන්ති ගල් 6” බැඳීම (ගඩොල් 1000කට) Rs. 35,000.00 galakata 35i
    සිමෙන්ති ගල් 4” බැඳීම (ගඩොල් 1000කට) Rs. 30,000.00 galakata 30i
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේකේ ගොඩක් අය නාරා එකට දීල බන් ගෙවල් හදාන් තිබ්බා.පොඩ්ඩක් බලපන් ඔය මක බාස්ලට දෙන්න කලින්

    උන්ගෙ මහ අමුතු සිස්ටම් තියෙනව.. පොඩ්ඩක් බලපන් සිරාවටම... ගනා නම් කෝමද දන්නෙ නැ. වැඩ නම් සුවර් කියල තමා කියන්නෙ
    :yes::yes::yes:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Nara = National Aquatic Resources Research and Development Agency
    ජාතික ජලජ සම්පත් පරියේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය

    මුං ගෙවල් හදනවද :O
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය බාසුන්නැහැ කෙනෙක්ද කොන්ත්‍රාත් අරන් කට්ටිය දැම්මල වැඩ කරන කෙන්ක්ද ??

    සිමෙන්ති වැඩයි
    ගෙදර වහලේ ගහන වැඩයි
    ටයිල් වැඩය
    පයිප්ප්ව වැඩයි
    ඔක්කොම එක්ක්න්කෙට දෙන්න එපා

    කොන්ත්‍රාත් අරන් කට්ටිය දැම්මල වැඩ කරන කෙන්ක්ගේ නම් කොහොමත් ගණන් වැඩි.
    කොන්ත්‍රාත් එකට වැඩ අරගෙන එයත් වැඩ කරන බාස් කෙනක් නම් එහෙම අයගේ පොඩ්ඩක් ගණන් අඩුයි. ඒ වගේම වැඩ ටිකක් පිළිවෙලට කරනවා. තමුන්ම වගකීම ගන්න ඕනි නිසා. හැබැයි ඔයා කොයි කොහොම බාස් කෙන්ක්ට වැඩ බාර දුන්නත් ඔයාගේ අදීක්ෂණය නම් තියෙන්න ම ඕනි. එහෙම කරන්න බැරි නම් කාලය මුදල් නාස්ති වෙන් එක නවත්තන්න බැහැ. විශේෂයෙන් අමුද්‍රව්‍ය ගැන තමයි මන් මුදල් කියල කිව්වේ.

    ගෙයක් හදනකොට ටික ටික හරි කමක් නැහැ හරියට හදාගන්න. වියදම් අඩුම විදියම බලන්න එපා
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka

    ඔබ හරි... :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Nara = National Aquatic Resources Research and Development Agency
    ජාතික ජලජ සම්පත් පරියේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය

    මුං ගෙවල් හදනවද :O

    nara.lk ඒ උනාට මුන් මුලින් 20% ඉල්ලනවා ගෙට යන ගානෙන්.:angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔබ හරි... :yes:

    උබට ඕන නම් නියම පොරක් set කරන්නම්.හැබැයි එයා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් කරන්නේ.මහා ලොකුවට නෙමෙයි.බොහොම සිම්පල් විදිහට.බොරු සෝබන නැහැ.මගෙත් ගේ මේ දවස් වල හදන්නේ එයා.සති තුනයි.දැන් බිත්තිත් බදිනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Nara = National Aquatic Resources Research and Development Agency
    ජාතික ජලජ සම්පත් පරියේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය

    මුං ගෙවල් හදනවද :O

    NERD wennathi ban mu kiyanne. eken nam gewal hadanawaa.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ගෙවල් හදන උන් නට්ටං වෙනවා. බාස්ල පෝසත් වෙනවා.