mata pena widihata nam ganan ok wage
danata awurudu ganakata kalin nam ganan adui oita wada
මේකේ ගොඩක් අය නාරා එකට දීල බන් ගෙවල් හදාන් තිබ්බා.පොඩ්ඩක් බලපන් ඔය මක බාස්ලට දෙන්න කලින්



ඔය බාසුන්නැහැ කෙනෙක්ද කොන්ත්‍රාත් අරන් කට්ටිය දැම්මල වැඩ කරන කෙන්ක්ද ??
සිමෙන්ති වැඩයි
ගෙදර වහලේ ගහන වැඩයි
ටයිල් වැඩය
පයිප්ප්ව වැඩයි
ඔක්කොම එක්ක්න්කෙට දෙන්න එපා
කොන්ත්‍රාත් අරන් කට්ටිය දැම්මල වැඩ කරන කෙන්ක්ගේ නම් කොහොමත් ගණන් වැඩි.
කොන්ත්‍රාත් එකට වැඩ අරගෙන එයත් වැඩ කරන බාස් කෙනක් නම් එහෙම අයගේ පොඩ්ඩක් ගණන් අඩුයි. ඒ වගේම වැඩ ටිකක් පිළිවෙලට කරනවා. තමුන්ම වගකීම ගන්න ඕනි නිසා. හැබැයි ඔයා කොයි කොහොම බාස් කෙන්ක්ට වැඩ බාර දුන්නත් ඔයාගේ අදීක්ෂණය නම් තියෙන්න ම ඕනි. එහෙම කරන්න බැරි නම් කාලය මුදල් නාස්ති වෙන් එක නවත්තන්න බැහැ. විශේෂයෙන් අමුද්‍රව්‍ය ගැන තමයි මන් මුදල් කියල කිව්වේ.
ගෙයක් හදනකොට ටික ටික හරි කමක් නැහැ හරියට හදාගන්න. වියදම් අඩුම විදියම බලන්න එපා

Nara = National Aquatic Resources Research and Development Agency
ජාතික ජලජ සම්පත් පරියේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය
මුං ගෙවල් හදනවද :O

ඔබ හරි...![]()
Nara = National Aquatic Resources Research and Development Agency
ජාතික ජලජ සම්පත් පරියේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය
මුං ගෙවල් හදනවද :O