එහෙමත් එකක්ද ?ඉතින් මචන් යාලුවෙක්නම් බොක්කෙන්ම වැඩේ කරන්න එපයිනෙ මිනිහ draftsmen කෙනෙක් උනත් ?
(සීමිත දැනුමක් තිබ්බත්, තියෙන දැනුමෙන් උපරිමය කරන්න එපයිනෙ) ඒකනේ මචන් යාළු ෆිට් එක කියන්නෙ.. කෙසේ වෙතත් කණගාටුයි මචන් උබට වෙච්ච දේ ගැන.
උබ කියපු දෙයින් මචන් මටත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් දැන්ම කලින්ම පරිස්සම් වෙන්න.
අනික මචන් Charted Architect ගෙ සීල් එක අවශයි නේද ප්ලැන් එක අප්රෝව් කරන්න නගරසබාවට දානකොට ?
![]()

වුන දේ ගැන කතා කරලා වැඩක් නෑ .
Charted Architect ගෙ සීල් එක ඕනේ මෙන්න මේ වගේ සීන් එකකට.
ඔයා blind wall දානවනම් ඕනේ. නැත්තන් draftman ගේ සිල් එක ඇති.
වුන දේ ගැන කතා කරලා වැඩක් නෑ .
Charted Architect ගෙ සීල් එක ඕනේ මෙන්න මේ වගේ සීන් එකකට.
ඔයා blind wall දානවනම් ඕනේ. නැත්තන් draftman ගේ සිල් එක ඇති.
බ්ලයින්ඩ් වෝල් යනවනම් ඉන්ජිනියර් කෙනෙක් සයින් කරන්න ඕනි.එකට ආකිටෙක් කෙනෙක් සයින් කරන්න අවශ්‍ය නෑ.වර්ග අඩි 3000කට වඩා ගේ ලොකුයි නම් ආකිටෙක් කෙනෙක් සයින් කරන්න ඕනි.වර්ග අඩි 3000කට වඩා ලොකු ගෙයක් කරනවනම් අනිවා හොඳ ආකිටෙක් කෙනෙක් ගාවට පලයන්.ඒ ආකිටෙක්ට ගෙවන මුදල අපතේ යන්නේ නෑ.
Charted Architec ලා පට්ට ගණන් බන්. ලක්ෂ 2 වත් යාවි. මම housing loan එකෙකින් ගේ හදන්නා පටන් ගත්තේ. මගේ යාලුවා draftsman කෙනෙක්. එකා යාලුවා හැන්දෑ මගේ එක ඕනවට එපාවට වගේ කරේ.
dining රූම් ඉඩ මදි. හැදුවට පස්සේ අයෙමත් එක බිත්තියක් කඩලා දික් කළා.
living රූම් 1 ගානට වගේ. kitchen එකත් ලොකු කළා. ගෙදර main door එක තියන තැන වෙනස් කළා.
මේකේ කෙනෙක් දාලා තිබ්බ naara engineering ලව්වා කර ගතතා කියලා . 60ක් වගේ ගානක් තම ගිහින් තිබ්බේ . ඒ thread එක සෙට් වුනොත් දානම් .
ow machanmama nara ekata kiyala plan eka ada gatte....
ada or heta full complete plan eka mage athata hambu wei...
man highly recomond karanawa nara eka
more info www.nara.lk



gewal hadanna epa puthi hadapu geyak ganin, epama karapu wadak oka!

ත්‍රෙඩ් එක බම්ප් කරල සහයෝගය දීපු එළකිරි සාමාජිකයන්ට ගොඩක් ඉස්තුතියි.
![]()
හිතුවාට වඩා ගොඩක් PM ලැබිල තියෙනව, ඉන්බොක්ස් කරපු හැමෝටම ගොඩක් ඉස්තුතියි.
ඉන්බොක්ස් කරපු අයව මම සම්බන්ද කරගන්නන් ඔබ ලබා දී ඇති දුරකථන මාර්ගයෙන් හෝ PM මගින්.. මමත් කැමැත්තෙන් හිටියෙ කිරියෙ දියුණුවෙන්න කැමති කට්ටියට සහයෝගයක් ලබාදෙන්න, එමගින් ඔවුන්ටත් අදායම් මාර්ගයක් ලැබෙන නිසා මම හිතන්නෙ මේක හොද අවස්ථාවක් උනා එම කටයුත්ත සදහා.
එහෙනන් අපි වැඩ පටන් අරගෙනම මුණ ගැසෙමු.
ඔබට ජය...
mamath haduwa machan geyak. masa 8k wage giya complte karanna
mama contract dunne.eth daily gihin baluwa. ganata hari yanna un wade kala.adu paduwak nam na
habai mara kattak kawa plan andinnai pass karannai bahubootha walata
me dawas wala roller gate eka danawa