ගෙයක් හදන්න ....

Samith1987

Member
Nov 12, 2007
46
9
0
Colombo
මචන්ලා ගෙවල් architectural services එහෙම දෙන, ගෙයක් හදන්න contracts දෙන්න පුළුවන්, නැත්තම් design කරලා හදලම දෙන එහෙම කොළඹ අවට උඹලා දන්නා හොද අය කවුද ඉන්නේ? ගානත් අඩුවෙන්, තත්ත්වයෙන් ඉහල සේවාවක් ගන්න පුළුවන් කෙනෙක්/ තැනක් දන්න අය පොඩ්ඩක් කියනවද? :)

LexDuco එහෙම බැලුවා. උන්ගේ හෙන ගණන් :baffled:
 
Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Vajira house num katha karanna apa

    hoda danna contractor kenekwa allaganin ban uba design karala mokada oya contractor gahanawanum wade supervice karanna wenawa nathnum low quality ewa danawa
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන්ලා ගෙවල් architectural services එහෙම දෙන, ගෙයක් හදන්න contracts දෙන්න පුළුවන්, නැත්තම් design කරලා හදලම දෙන එහෙම කොළඹ අවට උඹලා දන්නා හොද අය කවුද ඉන්නේ? ගානත් අඩුවෙන්, තත්ත්වයෙන් ඉහල සේවාවක් ගන්න පුළුවන් කෙනෙක්/ තැනක් දන්න අය පොඩ්ඩක් කියනවද? :)

    LexDuco එහෙම බැලුවා. උන්ගේ හෙන ගණන් :baffled:

    මචන් කීයක් කියනවාද එයලා හැබැයි Design to cost කරනවා නෙද? :)
     
    Samith1987

    Member
    Nov 12, 2007
    46
    9
    0
    Colombo
    මචන් කීයක් කියනවාද එයලා හැබැයි Design to cost කරනවා නෙද? :)

    Rs.4,300/- per sq feet කියලා තමයි කියන්නේ.. design to cost එක ගැන අහලා බලන්න ඕනේ