මචන්ලා ගෙවල් architectural services එහෙම දෙන, ගෙයක් හදන්න contracts දෙන්න පුළුවන්, නැත්තම් design කරලා හදලම දෙන එහෙම කොළඹ අවට උඹලා දන්නා හොද අය කවුද ඉන්නේ? ගානත් අඩුවෙන්, තත්ත්වයෙන් ඉහල සේවාවක් ගන්න පුළුවන් කෙනෙක්/ තැනක් දන්න අය පොඩ්ඩක් කියනවද? 
LexDuco එහෙම බැලුවා. උන්ගේ හෙන ගණන්

LexDuco එහෙම බැලුවා. උන්ගේ හෙන ගණන්

