ගෙයක් හදන්න

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙහෙමයි මචං ගෙයක් හදනකොට අනිවා උදේ හවස ගිහින් බලන්න ඕනෙ.මන් දැන් ඉන්න ගේ හැදුව එකා ගේ කෑවා.බිම ඉදලා දකුනට හැරෙන්න තියන පඩිපෙල වමට දාලා.හවස ඕෆ් වෙලා එද්දි බැලුවම කොන්ක්‍රීට් එහෙමත් දාලා හික් ගෑව්නා ගේ හදලා ඉවර වෙලා වත්ත සුද්ද කරනකොට ඉතුරු සිමෙන්ති වල දාලා.බිත්ති ඇදයි.යටට ස්කර්ට්න් සිමෙන්ති දාන්න බෑ.

    උබලට කියන්න 3 වෙනිඑකට යන්න තියන පඩිපෙලෙ පඩි එක එක සයිස්.ඒක කපරාරු කරන්න දවස් එකහමාරක් ගියා.

    උඩම සුද්ද කරන්න යද්දි දැක්කෙ ඉතුරු වැලි ටික ගෙවල් දෙක මැද්දෙ පොඩි ඉඩක් තියනවා ඒකට දලා කියුබ් බාගයක් වගේ.

    දැන් බාතෲම් එකේ වතුර බහින එක එහා පැත්තෙ වත්තට හිමිට ලීක් වෙනවා.ඒ මිනිස්සු නම් කිව්ව හදිසියක් නෑ හිමීට හදාගන්න කියලා.

    හයියෙන් වහිනකොට පඩිපෙලෙ මැද්දෙන් ලයිට් එකක් දාල තියනව.ඒකෙන් ලීක් වෙනවා.කොහෙන්ද කියල හොයාගන්න බෑ.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329

    confused

    ai material hangala thiyenne
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,370
    3,680
    113
    මොනර තැන්න
    Help....

    මචන්ල අපෙ Single Story House එකක් තියෙන්නෙ, වටේ ගඩොල් බිත්ති ගිහින් තියෙන්නෙ තීරු දෙකකින්,ඇතුලෙ බිත්ති ගිහින් තියෙන්නෙ තනි ගඩොල් තිරුවකින්, වාස්තු බලලත් නැහැ හිතෙන විදිහට වෙනස් කරල හදපු ගෙයක්...මේකෙ කණු (column) දාල තව තට්ටුවක් ගහන්න බැරි වෙයිද මචන්ල? බාස් ලට පෙන්නල colomn කීයක් දාන්න ඔනේද කියල බලල හදන එක හොදද? එහෙම කරොත් අවුලක් යයිද?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    confused

    ai material hangala thiyenne
    දවසෙ වැඩ ඉවර උනහම බඩු ඉතුරු උනහම ඒ ටිකත් ඉවර වෙනකම් වැඩ කරන්න එපයි.ඒක නිසා ඉතුරු ටික හන්ගලා බඩු ඉවරයි කියනවා.වේලාසන යන්න ඕන උනහමත් එහෙම කරනවා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mage gedara mama mai hadanne... mama ekekwa kuliyata gannawa basek.. mama bara wada karanawa.. aroo wada karanakota maath weda..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Help....

    මචන්ල අපෙ Single Story House එකක් තියෙන්නෙ, වටේ ගඩොල් බිත්ති ගිහින් තියෙන්නෙ තීරු දෙකකින්,ඇතුලෙ බිත්ති ගිහින් තියෙන්නෙ තනි ගඩොල් තිරුවකින්, වාස්තු බලලත් නැහැ හිතෙන විදිහට වෙනස් කරල හදපු ගෙයක්...මේකෙ කණු (column) දාල තව තට්ටුවක් ගහන්න බැරි වෙයිද මචන්ල? බාස් ලට පෙන්නල colomn කීයක් දාන්න ඔනේද කියල බලල හදන එක හොදද? එහෙම කරොත් අවුලක් යයිද?
    plan eka dapan balanna