ගෙයක් හදන එක ගැන

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,058
    3,893
    113
    ගෙයක් හදන එක ගැන

    ලඟදි ගෙයක් හදපු අය නැත්නම් ඒ ගැන දන්න අය ඩිංගක් කියන්නකෝ. කාමර හතරක් විතර තියන තනි තට්ටුවේ ගෙයක් හදන්න කීයක් යනවද කියල. ටයිල් අල්ලන ඒවා සීලිං ගහන ඒවා නැතුව ගෙයි බිත්ති උස්සල වහල ගහන්නයි දොර ජනෙල් ටික තියන්නයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලක්ෂ 50ක laon එකකින් කාමර 4යි. සාලයි, කුස්සියයි ටයිල් අල්ලල, ජනෙල් waterbase කරල complete කරා. උඩට slab එක දාල තියෙන්නේ..

    තනි තට්ටුව නිසා finishing වහලක් ගහනවනම් වර්ග අඩියකට රු. 500-600 අතර ගානක් යාවි..
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    ලක්ෂ 50ක laon එකකින් කාමර 4යි. සාලයි, කුස්සියයි ටයිල් අල්ලල, ජනෙල් waterbase කරල complete කරා. උඩට slab එක දාල තියෙන්නේ..

    තනි තට්ටුව නිසා finishing වහලක් ගහනවනම් වර්ග අඩියකට රු. 500-600 අතර ගානක් යාවි..
    materials(walls blocks da bricks da,thickness) warga adi gana, room sizes wage poddak dapan machan. no bathrooms?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    eka tattuwak oyata lax 25 wage complete kara ganna puluwan

    foundation ekata lax 5 to 7
    bitti walata 5 to 7 lax
    slab eka danwa nam 5 to 7
    anik salli yanne finishin walata tamai

    mama me ganan dala tiyene badu walata saha bass kuliyat ekka
    contract dena widihata bass kenek hoya ganin
    ganan miimi tika ganin
    miniha hadapu geyak dekak balapan kohomada kiyala
    wade bara diyan
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ලක්ෂ 50ක laon එකකින් කාමර 4යි. සාලයි, කුස්සියයි ටයිල් අල්ලල, ජනෙල් waterbase කරල complete කරා. උඩට slab එක දාල තියෙන්නේ..

    තනි තට්ටුව නිසා finishing වහලක් ගහනවනම් වර්ග අඩියකට රු. 500-600 අතර ගානක් යාවි..

    eka tattuwak oyata lax 25 wage complete kara ganna puluwan

    foundation ekata lax 5 to 7
    bitti walata 5 to 7 lax
    slab eka danwa nam 5 to 7
    anik salli yanne finishin walata tamai

    mama me ganan dala tiyene badu walata saha bass kuliyat ekka
    contract dena widihata bass kenek hoya ganin
    ganan miimi tika ganin
    miniha hadapu geyak dekak balapan kohomada kiyala
    wade bara diyan

    Ekkenukata laksha 50 gihilla thani thattuwaka wada iwarakaranna.... thawa kenekuta laksha 25 gihin thiyenney...

    Kohomada ehema wenney?

    Amudrawya wala quality ekey wenaskda?
     
    • Like
    Reactions: Anemanda1

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Mehemai machan Thani thattuwa kamara 4 kiyanne sqfeet kiyada kiyala dapan. Normally 1000 sqft geyak 3 mil wage iwara karaganna puluwan. Tile karala normal roof ekak gahala(finishing wahala nethuwa). Dana badu anuwa me gana wenas wenawa
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,000
    113
    Ekkenukata laksha 50 gihilla thani thattuwaka wada iwarakaranna.... thawa kenekuta laksha 25 gihin thiyenney...

    Kohomada ehema wenney?

    Amudrawya wala quality ekey wenaskda?

    Construction ayathanayakata deepan. laksha 50n withara 2 story house ekak hadaganna puluwan wei.

    check this one. http://msshomes.com/Projects.aspx

    me wage godak ayathana thiyenwa.

    but ubata time thiyenwanam ubatama baslwa hoayala wade karagannath puluwan. kiriye thread ekak thibba thaniyama baslwa hoyala wada karana ekak. poddak hoayala balapan.

    Look this one. http://www.elakiri.com/forum/showthread.php?t=1802585
     
    Last edited:
    • Like
    Reactions: ehseres

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    ලඟදි ගෙයක් හදපු අය නැත්නම් ඒ ගැන දන්න අය ඩිංගක් කියන්නකෝ. කාමර හතරක් විතර තියන තනි තට්ටුවේ ගෙයක් හදන්න කීයක් යනවද කියල. ටයිල් අල්ලන ඒවා සීලිං ගහන ඒවා නැතුව ගෙයි බිත්ති උස්සල වහල ගහන්නයි දොර ජනෙල් ටික තියන්නයි.

    foundation ekata thama bn tikak gaana yanne.. thattu 2e ekaka foundation wada walata (+Base walawal + tie beam) giya machan baas kuli ekka 6.5 lakhs wage..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,058
    3,893
    113
    foundation ekata thama bn tikak gaana yanne.. thattu 2e ekaka foundation wada walata (+Base walawal + tie beam) giya machan baas kuli ekka 6.5 lakhs wage..

    mama baluwe machan thani thattuwa. dekak karala maga nawathinawata wada hondayi ekak hadaagannawa. passe wikunala wena ekak ganna balanawa thawa keeyak hari eddi.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Construction ayathanayakata deepan. laksha 50n withara 2 story house ekak hadaganna puluwan wei.

    check this one. http://msshomes.com/Projects.aspx

    me wage godak ayathana thiyenwa.

    but ubata time thiyenwanam ubatama baslwa hoayala wade karagannath puluwan. kiriye thread ekak thibba thaniyama baslwa hoyala wada karana ekak. poddak hoayala balapan.

    Look this one. http://www.elakiri.com/forum/showthread.php?t=1802585

    එල මචන් තැන්ක්ස්... වැදගත් තොරතුරක්....