Kottawa pannipityath balanna.piliyandalath amu daspiyo ban inne athulata wenna.gannawanan parata aynen ganna one nattan amu gamak wageතලවතුගොඩ මගේ බජට් එකට සෙට් වෙන එව්ව තිබ්බෙ නෑ බන්..මම බලන්නෙ 20-25 මිලියන් අතර..
Kottawa pannipityath balanna.piliyandalath amu daspiyo ban inne athulata wenna.gannawanan parata aynen ganna one nattan amu gamak wageතලවතුගොඩ මගේ බජට් එකට සෙට් වෙන එව්ව තිබ්බෙ නෑ බන්..මම බලන්නෙ 20-25 මිලියන් අතර..
Koheda yako piliyandala yata wenne..dan ehema seen mkuth ne..alawal ehema loku krla watura okkoma bolgodata yawala tyne..Enan thalawathugodath shape.piliyandala yata wenawane ban.athul parawal ehema yatawenawa.
deshapaluwo pilligahannai, kathire nogahapu unuth windawannaiහික් ගැවෙනවා කොලුවෝ බඩු වල ගණන් ඇහුවම. අනික බඩු ඇත්තෙත් නැහැ.
මම හිතන්නේ පොඩි ම ගෙයක් වයරින් කරනත් දැන් යනවා මිලයන දෙකකට වැඩිය. වැඩ කරන අයත් හම්බ වෙන එකෙන් උපරිම කඩන්න බලන්නේ.
patpat eke balapan ona tharan aluth hoda gewal thiyenawaමචංලා..පිලියන්දල සයිඩ් එකෙන් මිලියන 20-22 අතර අලුත් ගෙයක් හොයාගන්න ඕනා..දන්න උන් ඉන්නවනම් කියපල්ලකො..ඉක්මන් එකේ තියෙන්නෙ බ්‍රෝකර්ස්ලා දාපු එව්වා..උන් ලක්ෂ 50ක් 60ක් තියාගෙන දාන්නෙ..
කාමර 4
බාත් 2
පර්ච් 6ට වැඩි
එකක්නම් හොඳයි..
එල එල මචං...මම බලන්නම් ...patpat eke balapan ona tharan aluth hoda gewal thiyenawa
ඒක තමා බන්...කොහොමත් කන්ස්ට්‍රක්ෂන්ස් කරන මම දන්න ඉංජෙක් ඉන්නවා...ඌත් එක්ක තමා බලන්න යන්න හිතාගෙන ඉන්නෙGewal hadala wikunana ungen nam ganna epa machan..bala badu dala hadanne..awurudu 10k wtra yaddi godak ewa sawuththu wenwa..gannawa nam kwruhari danata inna geyak balapan..migrate wena aya one taram innawa dan
thaama me area wala koti 2 ta ganna thiyeda bn? dan ganan gihinda?පිළියන්දල වගේ දුරකට යන්න එපා බං පන්නිපිටිය කොට්ටාව මහරගම බොරලැස්ගමුව තලවතුගොඩ අවට කෝටී දෙකකට හොයා ගන්න පුළුවන්. උබ හොයන්නේ කොච්චර වගේ කාලයක් අතර හදපු ගෙයක් ද මම උබට ගෙයක් හොයලා දෙන්නන්.
@Solo Rider තලවතුගොඩ සිංහයා කියන්නේ මු මුගෙනුත් සපෝට් එකක් ගන්න පුළුවන් වෙයි.
thaama me area wala koti 2 ta ganna thiyeda bn? dan ganan gihinda?