ගෙයක්_හදනවද?

aruna1977

Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    idikarana sama thanatama horse magin jalaya ganeemata pahasukam thibiya yuthyi. naththam gadol pegaweema, bitthi pegaweema , slab walata jalaya dameema aadiya hodin kerenne naha. baral aadiya pramanawathwa thibiya yuthui.

    widuliyath esemayi. paludu nowu honda wayar aniwaryayi. nathnam godak awadanam.


    grill,grinder, ladders adi upakarana thibiya yuthui.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බාසල ගැන නම් කතාකරලා වැඩක් නැහැ බන් .ඕකුන් හමදාම වලේ ඉන්නේ කරන බලු වැඩ නිසාම තමා .ගන්න සල්ලි යදෙන්නේ නැහැ .ඕකුන්ට:frown::frown::angry: