ගෙවතු අලංකරණය

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    mehemai uba inne wate thappe gahapu depaththeth gewal thiyena idmakamanm (urban area) wadee lesii... mulinma pidali allala ewath ekka ena wal sthiykta sarayak okkoma idgena galawapan.. oya purawapu paswla thibba mul, ata wlin thmaa wal pala enne... ubata boralu wdi pasak genalla purawla bima level kraanm wal ennem nthi tharam... anyway mma kypu wdht maasa 2k karaanm athii.. ethkot wal okkoma galawila iwara wenv.. iita passe thanakola wthrai thynnee midule..:love:

    athdutui prathyakshai deyk kiwwe.... hbai ithm podi area ekk wenna one less than 10perch wage.. nththm ohom sthiykt sarayak wal glwnnv kyn eka epaa wenv... loku area ekknm kenekwa dmmla galawapan.. ape gedr ehem karaa... hbai anith eka allapu waththa thiyenne kalayknm or thappe nththm wagee me wdee hrriynne nha.. mokd ehem allapu wththe kalayak wgenm kohom karath hulagata and sththungen wal gaswla ata ehm awith palawenv...
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Thanakola kapala wathura damma nikan atha kapala lunu damma wage cn ekak wenne.
    Samanyen wathura daanne ira awwa direct watenne nathi welawaka bro.
    දැනගත්තේ එක හොදයි. අපි කොහොමත් වතුර නම් දාන්නේ හවස 5ට විතර.
    උබේ ටයිම් එකයි සල්ලි ප්‍රමානෙයි අනුව තමා
    වියදම් කරන්න පුලුවන් නම් පිඩලි ගෙනල්ල අල්ලපන්
    නැත්නම් පැල හිටෝපන්
    සල්ලි නම් මේ දවස් වල අමාරුයි මචං. පැල හිටවන වැඩේ සාර්ථක ද?
    mehemai uba inne wate thappe gahapu depaththeth gewal thiyena idmakamanm (urban area) wadee lesii... mulinma pidali allala ewath ekka ena wal sthiykta sarayak okkoma idgena galawapan.. oya purawapu paswla thibba mul, ata wlin thmaa wal pala enne... ubata boralu wdi pasak genalla purawla bima level kraanm wal ennem nthi tharam... anyway mma kypu wdht maasa 2k karaanm athii.. ethkot wal okkoma galawila iwara wenv.. iita passe thanakola wthrai thynnee midule..:love:

    athdutui prathyakshai deyk kiwwe.... hbai ithm podi area ekk wenna one less than 10perch wage.. nththm ohom sthiykt sarayak wal glwnnv kyn eka epaa wenv... loku area ekknm kenekwa dmmla galawapan.. ape gedr ehem karaa... hbai anith eka allapu waththa thiyenne kalayknm or thappe nththm wagee me wdee hrriynne nha.. mokd ehem allapu wththe kalayak wgenm kohom karath hulagata and sththungen wal gaswla ata ehm awith palawenv...
    අපේ තාප්පෙ ගහලා තියෙන්නේ මචං. ඒත් එහා පැත්තේ ගෙදර තියෙන්නේ කුබුරක් එක්ක ලොකු ඉඩමක්. ඒකේ තනිකර වල් ගස් තියෙන්නේ. අපේ තණකොළ හදන්න තියෙන කෑල්ලත් 2500 sqft වගේ තියෙනව. අතෙන් ගලවන්න ගියොත් හොඳ පණ යයි වගේ මචං.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    දැනගත්තේ එක හොදයි. අපි කොහොමත් වතුර නම් දාන්නේ හවස 5ට විතර.

    සල්ලි නම් මේ දවස් වල අමාරුයි මචං. පැල හිටවන වැඩේ සාර්ථක ද?

    අපේ තාප්පෙ ගහලා තියෙන්නේ මචං. ඒත් එහා පැත්තේ ගෙදර තියෙන්නේ කුබුරක් එක්ක ලොකු ඉඩමක්. ඒකේ තනිකර වල් ගස් තියෙන්නේ. අපේ තණකොළ හදන්න තියෙන කෑල්ලත් 2500 sqft වගේ තියෙනව. අතෙන් ගලවන්න ගියොත් හොඳ පණ යයි වගේ මචං.
    හිටවද්දි පොලව ලෙවල් කරල එකම දුරින් වගේ හිටවන්න ඕනෙ
    කාලයක් යනව හොදට මේන්ටේන් කරන්න ඕනෙ වල් ගලවල වතුර දාන්න ඕනෙ

    නැත්නම් වැඩේ අමාරුයි
     
    • Like
    Reactions: NRTG

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    බිම නම් සමතලා කරලා තියෙන්නේ. වතුර කොහේවත් රැඳෙන්නේ නෑ ගලාගෙන යනවා.පොහොර මොනාද දාන්නේ?

    වතුර නම් බහිනවා.

    වල් ගලවන්න කිව්වේ අතින් ගලවන්න ස මචං? අව්ව තියෙනවා බන් මෙහෙට ඕනි තරම්. වතුර ත් ගහතැකි උදේ හවස ලිදෙන්

    ෆොටෝ එකක් දාන්නම් මචං.
    වත්ත ලේවල් කරලා තියෙන්නේ මචං. වතුර හිටින් නෑ වැස්සට..
    වල් තණකොළ grass cutter එකෙන් ගහලා එක උඩට තණකොළ පිඩලි තියලා තලන්න කියලද මචං කියන්න?

    අපෙත් වර්ග අඩි 2500 විතර ඉස්සරහ කෑල්ල තියෙනවා. දැන් වල් තණකොළ වැවිලා කැතේ බෑ.
    උබ කිව්වා නේද උබේ හොද තණකොළ උඩින් වල් තණකොළ එනවා කියලා.
    අන්න ඒකට කිව්වේ.

    මගේ මැලේෂියන් තණකොළ උඩින් උදුපියලිය, වල්එ ද්දී එක කරන්නේ

    වතුර අල්ලන්නේ නැත්තන්
    උබේ හොද තණකොළ උඩින් කොහුබත් දාපන් ඒවා ලොකුවට නොවෙසෙන්න.

    මමත් එහෙම කරා.
    මෙහෙත් තදටම අව්ව වැටෙනවා කොටසකට.

    වතුර තියේනම් කැරකෙන, ස්ප්රින්කල් එකක් සෙට් කරපන් (අර රුපියල් 75එක නෙවේ )
    පිට්ටනි වලට ගහන එක 😊
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    673
    908
    93
    මිත්‍රවරුනි, වල් වැදිලා තියෙන Malaysian grass තියෙන garden එකකට වල් ගලවනවට අමතර කරන්න පුළුවන් දේවල් තියෙනවද? .
     
    • Like
    Reactions: nethumshan

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,501
    113
    මචංලා මේ දවස් වල ගෙදර නිකන්ම ඉන්න නිසා වත්ත පොඩ්ඩක් ලස්සන කරන්න කියලා බැලුවේ. තණකොළ එහෙම දාලා.

    දැනටමත් පොඩි ප්‍රමනේක හොඳ තණකොළ හදලා තියෙනවා. ඒත් ඒකට හරියට සාත්තු කරන්නේ නැතුව වල් තණකොළ ඇවිත් විනාශ වෙලා තියෙන්නේ.

    garden සර්විස් කරන අයගෙන් ඇහුවම බර ගණන් කියනවා නේ. මේක අපිට කරගන්න පුලුවන්ද?
    වල් තණකොළ උදළු ගැවට වැඩකුත් නෑ ආයෙ ආයෙ එනවා. මේවාට මොන හරි දාන්න දේවල් තියෙනවද?
    තණකොල හිටවන්න එපා වෙනවා බං. වටේ ගෙවල් වල බල්ලෝ පූසෝ රෙනවානේ. මම මුලු මිදුලෙම තනකොල අයින් කලා බේරන්නම බැරුව. තාප්පේ දාලා ගේට්ටුව දාගන්නකම් ආපහු තනකොල හිටවන්නේ නෑ