ගෙවතු වගාවත් නිකන්ම රැල්ලක් විතරයි - දුකා කියයි

kj1

Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Perch 10 20 gewal hadan inna ayata thama oka practically beri.ema nethuwa gedara elawaluwak wawaganna berinan itin wedak ne.Api nan covid walata kalin idamma owata purudu wela idiye.
     
    • Like
    Reactions: kingcapton

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    කතාව ඇත්ත. ඕකට තව ආණ්ඩුවෙන් කරන ප්‍රචාරණ වියදම් ඒවත් එක්ක බලන්න ඕනේ.

    අම්මෝ මූ නම් .
    හෙනට හිතට අමාරු ඇති . පෝර company වලට ආත්මේ පාවලා දීපු එකෙක්
    තාම කාබනික පොහොර වලින් මහාපරිමාණ වගා කරන්න පුළුවන් කියලා හිතනවා ද?
    ------ Post added on Jun 16, 2022 at 11:01 AM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හීන් නූල් බයියා මල්ලෙන් ඵළියට පැන්න නේද..දුකා කියන්නේ ඉරාජ්ට සිංදු ලියල දීපු ඵකා..මූටත් පුළුවන් ඔය දේ නොකිය ඉරාජ්, උඹල වගේ රාජපක්ෂලගෙ ගූ හෝදන්න උන්ගෙ සල්ලි වලට,
    උබලව කාලෙන් කාලෙට අන්දන්න හෙනම ලේසි. අපි නම් ගොටාට ඇන්දුනෙත් නෑ. වෙන උන්ට ඇන්දෙන්නෙත් නෑ. මුගේ ඉස්සර ඉදන්ම කියපු කරපුවා මතක නම් සතා කවුද කියල තෙරෙනවා
    වැදපල්ල දුක්ගන්නරාල දෙවියෙක්. සාදු සාදු

    කතාව ඇත්ත. ඕකට තව ආණ්ඩුවෙන් කරන ප්‍රචාරණ වියදම් ඒවත් එක්ක බලන්න ඕනේ.


    තාම කාබනික පොහොර වලින් මහාපරිමාණ වගා කරන්න පුළුවන් කියලා හිතනවා ද?
    ------ Post added on Jun 16, 2022 at 11:01 AM
    ------ Post added on Jun 16, 2022 at 11:25 AM