ගෙවන්න දෙන මේ LG Phone එක හොදද ???

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    oke ram aka 512 os akata oken bagayak yanawa , ubata okata fb messenger , watzapp , viber wage dammot oya okkoma phone 1 on karapu wele idan run wena nisa aniwa phone 1 slow wenawa , ahema wunama ubata samahara welawata incoming calls walata answer karannat ba (answer kalata answer wenne na) mokada ram aka adu nisa , uba aluten ganna nisa man nam kiyanne 1gb ram tiyana akak ganin :)
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    Thanks machan advise ekata.

    මමත් ඒ Phone එක ගන්න අදහස අත් ඇරියා, සිරාවටම උබල ගෙන් අහන්නේ නැතුව මමත් ගියානම් ගන්නවා අර LG Dous එකම. :dull:

    පුලුවන්නම් මට හොද Phone එකක් කියපල්ලකෝ, හැබැයි ඉතින් ගෙවන්න තමයි බන්. ඉතුරු කරලනම් ජිවිතේට එකක් ගන්න වෙන්නේ නෑ :no::no:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    not worth for the money, 25990 oita wada hoda ekak ganna puluwan ban. like Huawei Honor 3C.

    Machan mata me phone ekak 25000 kata set una, aran sathiyai, mama adunana girl kenekgen. 1 year warranty thiyenawa Singer eken aran thiyenne.

    :yes::yes::yes:

    Aulak ne neda.
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA

    Machan mata me phone ekak 25000 kata set una, aran sathiyai, mama adunana girl kenekgen. 1 year warranty thiyenawa Singer eken aran thiyenne.

    :yes::yes::yes:

    Aulak ne neda.

    warranty tiyenawanan awlak na, ubata kellek gen ganna salli tiyenawada :rolleyes: ;)
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    warranty tiyenawanan awlak na, ubata kellek gen ganna salli tiyenawada :rolleyes: ;)

    උබටත් මතක් වෙන දේවල් :P, මම ඔපීසියේ සෙට් එක ටෝක් කරගත්ත සිට්ටුවකට මචන් :yes::yes:

    2 Years Warranty :yes::yes:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    උබටත් මතක් වෙන දේවල් :P, මම ඔපීසියේ සෙට් එක ටෝක් කරගත්ත සිට්ටුවකට මචන් :yes::yes:

    2 Years Warranty :yes::yes:

    ela ela. :yes: xaomi ekath hodai, but ubata kamathi ekak ganin. warrenty tiyena ekak ganin.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    උබටත් මතක් වෙන දේවල් :P, මම ඔපීසියේ සෙට් එක ටෝක් කරගත්ත සිට්ටුවකට මචන් :yes::yes:

    2 Years Warranty :yes::yes:

    ela ela. :yes: xaomi ekath hodai, but ubata kamathi ekak ganin. warrenty tiyena ekak ganin.

    නෑ බන් ආයේ Phone හොයන්නේ නෑ, Huawei Honor 3C එකම ගන්නවා, මම අර ගන්නවා කිවා. හොඳ නෑ නේ බන් . :yes::yes:
    ගොඩක් ස්තුතියි සහෝ දැනුවත් කලාට. මට ඇත්තටම ඔය Smart Phones ගැන ලොකු දැනුමක් නෑ බන්. උදව්වක් ඕන උනොත් එලකිරිය තියෙනවනේ.
    :D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෙවන්න පොන් ගන්න පිස්සුද බන්....
    15කට විතර ගනින් ko පොඩි පොන් එකක්
    එතකොට හරිනේ
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මගේ ගාව තියෙනව එකක්. ඒකේ අවුලකට තියෙන්නෙ sd කාඩ් එකේ කමරා ඉමේජ් බලන්න ගියාම ෆෝන් එකම හිර වෙනවා sd කාඩ් එක ගැලෙව්වම හරි. කාඩ් එකේ අවුලක් කියලයි හිතෙන්නෙ.ඒ ඇරෙන්න ෆෝන් එක හොඳයි.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මගේ ගාව තියෙනව එකක්. ඒකේ අවුලකට තියෙන්නෙ sd කාඩ් එකේ කමරා ඉමේජ් බලන්න ගියාම ෆෝන් එකම හිර වෙනවා sd කාඩ් එක ගැලෙව්වම හරි. කාඩ් එකේ අවුලක් කියලයි හිතෙන්නෙ.ඒ ඇරෙන්න ෆෝන් එක හොඳයි.

    Thank you වේවා කොමෙන්ට් එකට :D . මචන් Honor 3 slow නෑ නේද? :confused::confused:.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පල කන්නාඩි පොළග යන්ඩ :angry::angry::angry::angry:

    :oo::oo::oo::oo:
    උඹ මම කියල හිතල නෙමේ නේ කියුවේ..

    මචෝ ගෙවන්නත් ගන්න එකේ ඔය ෆෝන් එක නැතිව ඔයිට වඩා එකක් ‍තෝර ගත්තොත් මොකෝ.
    Android ෆොන් එකක් ගන්නව නම් Battory life,RAM,Processer ටිකක් හොඳ විදියේ එකක් ගන්න
    නැත්තම් අරන් ටික දවසකින් එපා වෙයි.ෆෝන් එක ස්ලෝ වෙනවා..

    LG Optimus බ්‍රෑන්ඩ් එක ටිකක් බලන්න.

    Motorola Moto g කියන ෆෝන් එකක් නම් ගොඩ දෙනෙක් හොඳයි කියනවා.
    පොඩ්ඩික් ඒකත් බලන්න.
    .ඔය රේන්ජ් එකේම තමා ඒකෙත් ගනන් යන්නේ..

    Last edited: