අනෙ මේ උබ පාවිච්චි කරන Smart Phone. තියෙන china Phone එක තියාගෙන හිටපන්
![]()
පල කන්නාඩි පොළග යන්ඩ




Last edited:
අනෙ මේ උබ පාවිච්චි කරන Smart Phone. තියෙන china Phone එක තියාගෙන හිටපන්
![]()





oke ram aka 512 os akata oken bagayak yanawa , ubata okata fb messenger , watzapp , viber wage dammot oya okkoma phone 1 on karapu wele idan run wena nisa aniwa phone 1 slow wenawa , ahema wunama ubata samahara welawata incoming calls walata answer karannat ba (answer kalata answer wenne na) mokada ram aka adu nisa , uba aluten ganna nisa man nam kiyanne 1gb ram tiyana akak ganin![]()



not worth for the money, 25990 oita wada hoda ekak ganna puluwan ban. like Huawei Honor 3C.



Machan mata me phone ekak 25000 kata set una, aran sathiyai, mama adunana girl kenekgen. 1 year warranty thiyenawa Singer eken aran thiyenne.
Aulak ne neda.

warranty tiyenawanan awlak na, ubata kellek gen ganna salli tiyenawada![]()
![]()
, මම ඔපීසියේ සෙට් එක ටෝක් කරගත්ත සිට්ටුවකට මචන් 



උබටත් මතක් වෙන දේවල්, මම ඔපීසියේ සෙට් එක ටෝක් කරගත්ත සිට්ටුවකට මචන්
2 Years Warranty
ela ela.xaomi ekath hodai, but ubata kamathi ekak ganin. warrenty tiyena ekak ganin.
උබටත් මතක් වෙන දේවල්, මම ඔපීසියේ සෙට් එක ටෝක් කරගත්ත සිට්ටුවකට මචන්
2 Years Warranty
ela ela.xaomi ekath hodai, but ubata kamathi ekak ganin. warrenty tiyena ekak ganin.
නෑ බන් ආයේ Phone හොයන්නේ නෑ, Huawei Honor 3C එකම ගන්නවා, මම අර ගන්නවා කිවා. හොඳ නෑ නේ බන් .
ගොඩක් ස්තුතියි සහෝ දැනුවත් කලාට. මට ඇත්තටම ඔය Smart Phones ගැන ලොකු දැනුමක් නෑ බන්. උදව්වක් ඕන උනොත් එලකිරිය තියෙනවනේ.![]()
Macahn oke video calls ganna puluwan SKYPE witharai.. Normal video calls ganna baha..

. හ්ම් කමක් නෑ බන් හිත හදන් ගන්නවා 

මගේ ගාව තියෙනව එකක්. ඒකේ අවුලකට තියෙන්නෙ sd කාඩ් එකේ කමරා ඉමේජ් බලන්න ගියාම ෆෝන් එකම හිර වෙනවා sd කාඩ් එක ගැලෙව්වම හරි. කාඩ් එකේ අවුලක් කියලයි හිතෙන්නෙ.ඒ ඇරෙන්න ෆෝන් එක හොඳයි.
. මචන් Honor 3 slow නෑ නේද? 
. පල කන්නාඩි පොළග යන්ඩ![]()



