ගෙවල්වල් පේන්ට් කරන්න

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ගෙවල්වල් පේන්ට් කරන්න

    ගෙවල්වල් පේන්ට් කරන්න හොද පාටවල් ගැන ආටිකල් තියෙන්වනම් පොඩ්ඩක් මේකට දාල උදව්වක් කරන්න....:yes::yes::yes:
     
    • Like
    Reactions: crazy-owl

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගෙවල්වල් පේන්ට් කරන්න හොද පාටවල් ගැන ආටිකල් තියෙන්වනම් පොඩ්ඩක් මේකට දාල උදව්වක් කරන්න....:yes::yes::yes:

    මෙක වෙනමම Subject එකක් බං නමුත් ඉතින් සමනය රීතින් ටික තිබුනාම ඇති අපිට වුනත් පුලුවන් හොදට පාට තොරාගන්න

    අන්තර්ජාලයෙ නම් Tips & Tricks ගොඩාක් තියෙනවා
     
    • Like
    Reactions: Fernando100

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    මෙක වෙනමම Subject එකක් බං නමුත් ඉතින් සමනය රීතින් ටික තිබුනාම ඇති අපිට වුනත් පුලුවන් හොදට පාට තොරාගන්න

    අන්තර්ජාලයෙ නම් Tips & Tricks ගොඩාක් තියෙනවා

    :yes::yes::yes:

    මොන පාට තිබ්බත් සුදු තමා මටනම්.

    සුදු පාට තමා හොද මටත්නම්.. ඒත් එක බිත්තියක් ඩිසයින් කරල පාට කරන්න හිතන් ඉන්නෙ. ඒක නිසා තමා පාටක් බැලුවෙ..
    කර්ටන් ටික තද රතු, දුබුරු මිශ්‍ර එකක් ගත්තෙ. ඒකට ගැලපෙන පාටක් බැලුවෙ..
    :eek::eek:
     
    Last edited: