ගෙවල්වල් පේන්ට් කරන්න හොද පාටවල් ගැන ආටිකල් තියෙන්වනම් පොඩ්ඩක් මේකට දාල උදව්වක් කරන්න....![]()
මෙක වෙනමම Subject එකක් බං නමුත් ඉතින් සමනය රීතින් ටික තිබුනාම ඇති අපිට වුනත් පුලුවන් හොදට පාට තොරාගන්න
අන්තර්ජාලයෙ නම් Tips & Tricks ගොඩාක් තියෙනවා



මොන පාට තිබ්බත් සුදු තමා මටනම්.

