ගෙවල් ඉඩම් මේ දවස්වල හොයනවා. ඇත්තම කිවෝත් ලොකු අදහසක් නැ මේවාගැන. පොඩි අදහසක් ඕන. උදාහරණයක් විදියට මේ ගෙදර ගනින්
https://www.lankapropertyweb.com/sale/property_details-507190.html
දැන් ඕකට අදාලව ලෝන් කැල්කියුලේටර් කියන ගියාම එන්නේ මේ ටික.
එතකොට අපි ලක්ෂ 50ක් ඩවුන් පේමන්ට් ගෙව්වම, මාසෙට 420 037 ක් ගෙවන්න ඕනද බං?

සාමාන්‍යයෙන් ගෙයක් ගද්දි , අවුරුදු කියක් වගේ වෙනකන් ලෝන් එක ගෙවන්න දෙනවද (බැංකු අනුව වෙනස් වෙනවා තමා).
පොඩි අදහස් ටිකක් දිපං.