ගෙවල් හදන අයට | උපදෙස් ටිකක්

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ජය වේවා කොල්ලෝ...

    අද කාලේ ගෙයක් හදනවා කියන්නේ ඉතිං හීනයක් විතරයි...
     
    • Love
    Reactions: 001flyD

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකද එහෙම ඉඩම් වල අවුරුද්දෙන් අවුරුද්දට ගෙවල් හැදෙනවා එතකොට අවුරුදු ගානක් සද්දය කාගන ඉන්න වෙනවා..
    ඒ මදිවට උන්ට නිකන් current, වතුර එහෙමත් දෙන්න වෙනවා.. එහෙම දෙන්න එපා කියනවා නෙවෙයි, පස්සෙ ඕවයින් නැති ප්‍රශ්න ඇතිවෙලා කුණු කතා අහගෙන හිතනරක් නොවෙන විදිහට manage කරගන්න වෙනවා ඒවා 🥲
     
    • Love
    Reactions: 001flyD