ගෙවල් හදන අයට | උපදෙස් ටිකක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Ow machan.. eka aththa.
    Kaparaduwata gal kudu ekathu karama bond eka wadi da machan?
    අප්පෝ නැ දාන්න නම් එපා මචං,බිත්ති ටික කාලයක් යනකොට ඔම්ලට් වගේ ගැලවෙන්න පුලුවන්...ඔක මිනිස්සු ලාබේට කරන බාල වැඩක්
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    අප්පෝ නැ දාන්න නම් එපා මචං,බිත්ති ටික කාලයක් යනකොට ඔම්ලට් වගේ ගැලවෙන්න පුලුවන්...ඔක මිනිස්සු ලාබේට කරන බාල වැඩක්
    Den godak aya wahalata asbestos sheet dann ae bn?
    Ulu tibbama mara lassanaine..
    Sheet dammama cost eka aduida?
    Mat ge hadanna inne me awrudda awasane..
    cost eka adu karaganna tricks tikak kiyannako
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අප්පෝ නැ දාන්න නම් එපා මචං,බිත්ති ටික කාලයක් යනකොට ඔම්ලට් වගේ ගැලවෙන්න පුලුවන්...ඔක මිනිස්සු ලාබේට කරන බාල වැඩක්

    Mama aduarana uncle kenekge ge hadanne gal kudu dala.
    ekai mama ahuwe machan.

    ela..
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Den godak aya wahalata asbestos sheet dann ae bn?
    Ulu tibbama mara lassanaine..
    Sheet dammama cost eka aduida?
    Mat ge hadanna inne me awrudda awasane..
    cost eka adu karaganna tricks tikak kiyannako
    සිංහල උලු තමයි මචං අලුත්ම ක්ලාසි ට්‍රෙන්ඩ් එක දැන්,නමුත් සිංහල උලු දානවා කියන්නෙ,පරාල සහ දෙකේ දෙකේ ලි එහෙම සැහෙන යනවා,විශාල වියදම් යන වැඩක් නමුත් සල්ලි තියනවා නම් බොහොම හොඳ වැඩක්,ඇස්බැස්ටෝස් ෆයිබර් එක හොඳ නැ අපේ සෞඛ්‍යට,එකයි ගොඩක් උන් යට පැත්තෙ පිලර් හරි හුණු හරි ඔවගේ ගාන්නෙ...ටිප්ස් ටිකක් කියල කියනවා නම් මචං,පුලුවන් නම් 10 විල් ලොරියකින් වැලි ගෙන්න,නොර් මල් ලොරියේ ගෙන එක පාඩුයි,ඔවගේ තියෙන්නෙ වැලි තාච්චි 300යි,ගඩෝල් ගන්නවා නම් මයිංගනයේ ගිහින් පොරනුවකින් කෙලින්ම ගන්න එක ලාබයි,සිමෙන්ති ගෙනකොට තමුන් ටාර්ගට් කරන දවස් ගානට ඇතිවෙන්න ගන්න,වැඩිය අරන් වැඩ නැවතුනොත් සිමෙන්ති ගල් වෙනවා...ඉට අමතරව ඉතින් බඩු විනාශ කරන්නෙ නැති බාස් කෙනෙක් සෙට් කරගන්න,තව තියනවා මචං මතක් වෙන විදියට දාන්නම් :) සුබපැතුම් මචං,හොඳින් ගෙදර හදාගන්න...
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මගෙත් ස්ලැබ් එක දාන්න ඉන්නෙ මචන්ගමටත් ලොකු අයිඩියා එකක් නැ.මොන වගේ දේවල් ද බලන්න ඕන.මම බඩු දෙනව කොහොමත්.කම්බි බදින ඒවා බලන විදිය,කොන්ක්‍රිට් දාන විදිය එහෙම මොනවද බලන්න ඕන...
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගෙත් ස්ලැබ් එක දාන්න ඉන්නෙ මචන්ගමටත් ලොකු අයිඩියා එකක් නැ.මොන වගේ දේවල් ද බලන්න ඕන.මම බඩු දෙනව කොහොමත්.කම්බි බදින ඒවා බලන විදිය,කොන්ක්‍රිට් දාන විදිය එහෙම මොනවද බලන්න ඕන...
    ටොකියෝ දාන්න,හොඳ කම්බි දාන්න,ප්‍රමිතියට කම්බි ටික බැඳගන්න (ඔය කම්බි වැඩ කරනම බාස්ලා ඉන්නවා,එ අය දන්නවා කොහොමද වෙන්න ඔනේ කියල) මේ ගැන වැඩි විස්තර ඔනේ නම් මචං වැඩ යන දවස් වල මට පොඩ්ඩක් PM එකක් දාන්න,තව එකක් තේ එහෙම උඩ බොන්න දෙන්නෙ එපා,දන්නවා නේ සිනි කොන්ක්‍රිට් වලට හැලුනාම වෙන දේ...ගොඩක් තැන් වල එකයි තේ බොන්න දෙන්නෙ නැත්තෙ ඔය උඩවල් වල..(පොඩි ටිප් එකක් කිව්වෙ)
     
    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    වටිනා ලිපියක් මචන්..මමත් ගේ හදන්න ඉන්නේ ප්ලැන් එකත් ඇදන් තියෙන්නේ පචස් 10:5 වගේ ඉඩමක්..කාමර 5යි බාතෘම් 2යි.තට්ටු දෙකට.45ක් ගත්තා ප්ලැන් එක අදින්න..මට මචන් නම්බර් එක දිහාන් දෙයක් දැන ගන්න ඔනේ උනොත් වටිනවා...
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    743
    351
    63
    Gampaha
    Machan supiri thread ekak :love:

    Mage foundation eka dala iwarai. Kabok gal sahitha polowak tiyenne. Adiyak yatatta kapala adi 2'8" witara gal bemmak bedala ita passe 4" tie beam ekak demma 10 kambi dekak dala watetama. One story geyak meka levels tiye athule.

    Tokyo super walin gal bemma bende. Sanstha walin Tie beam eka demme.

    Foundation eke sampurna diga 317 feet. Mata sampurna wedeta 350,000/= gatta. Paduida?

    Den tiyenne pas purawana stage eka. Mekedi mn denagena inna one special dewal tiyeda?

    ටොකියෝ දාන්න,හොඳ කම්බි දාන්න,ප්‍රමිතියට කම්බි ටික බැඳගන්න (ඔය කම්බි වැඩ කරනම බාස්ලා ඉන්නවා,එ අය දන්නවා කොහොමද වෙන්න ඔනේ කියල) මේ ගැන වැඩි විස්තර ඔනේ නම් මචං වැඩ යන දවස් වල මට පොඩ්ඩක් PM එකක් දාන්න,තව එකක් තේ එහෙම උඩ බොන්න දෙන්නෙ එපා,දන්නවා නේ සිනි කොන්ක්‍රිට් වලට හැලුනාම වෙන දේ...ගොඩක් තැන් වල එකයි තේ බොන්න දෙන්නෙ නැත්තෙ ඔය උඩවල් වල..(පොඩි ටිප් එකක් කිව්වෙ)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    සිංහල උලු තමයි මචං අලුත්ම ක්ලාසි ට්‍රෙන්ඩ් එක දැන්,නමුත් සිංහල උලු දානවා කියන්නෙ,පරාල සහ දෙකේ දෙකේ ලි එහෙම සැහෙන යනවා,විශාල වියදම් යන වැඩක් නමුත් සල්ලි තියනවා නම් බොහොම හොඳ වැඩක්,ඇස්බැස්ටෝස් ෆයිබර් එක හොඳ නැ අපේ සෞඛ්‍යට,එකයි ගොඩක් උන් යට පැත්තෙ පිලර් හරි හුණු හරි ඔවගේ ගාන්නෙ...ටිප්ස් ටිකක් කියල කියනවා නම් මචං,පුලුවන් නම් 10 විල් ලොරියකින් වැලි ගෙන්න,නොර් මල් ලොරියේ ගෙන එක පාඩුයි,ඔවගේ තියෙන්නෙ වැලි තාච්චි 300යි,ගඩෝල් ගන්නවා නම් මයිංගනයේ ගිහින් පොරනුවකින් කෙලින්ම ගන්න එක ලාබයි,සිමෙන්ති ගෙනකොට තමුන් ටාර්ගට් කරන දවස් ගානට ඇතිවෙන්න ගන්න,වැඩිය අරන් වැඩ නැවතුනොත් සිමෙන්ති ගල් වෙනවා...ඉට අමතරව ඉතින් බඩු විනාශ කරන්නෙ නැති බාස් කෙනෙක් සෙට් කරගන්න,තව තියනවා මචං මතක් වෙන විදියට දාන්නම් :) සුබපැතුම් මචං,හොඳින් ගෙදර හදාගන්න...
    DSI rubber sheet ekak thiyenawa..... Finishing wood udin danna. Water proof and asbestos block
     
    • Like
    Reactions: Stimulus mind

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ටොකියෝ දාන්න,හොඳ කම්බි දාන්න,ප්‍රමිතියට කම්බි ටික බැඳගන්න (ඔය කම්බි වැඩ කරනම බාස්ලා ඉන්නවා,එ අය දන්නවා කොහොමද වෙන්න ඔනේ කියල) මේ ගැන වැඩි විස්තර ඔනේ නම් මචං වැඩ යන දවස් වල මට පොඩ්ඩක් PM එකක් දාන්න,තව එකක් තේ එහෙම උඩ බොන්න දෙන්නෙ එපා,දන්නවා නේ සිනි කොන්ක්‍රිට් වලට හැලුනාම වෙන දේ...ගොඩක් තැන් වල එකයි තේ බොන්න දෙන්නෙ නැත්තෙ ඔය උඩවල් වල..(පොඩි ටිප් එකක් කිව්වෙ)
    සිනි කොන්ක්‍රිට් වලට හැලුනාම Mokada ban wenne?
     
    • Like
    Reactions: Stimulus mind