ගෙවල් කුලියට දීමට ලියවිල්ල

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    ගෙවල් කුලියට දීමට ලියවිල්ල

    අපි ගෙයක් කුලියට දීමේ දී කුලීකරුවන් සමග ලියා අත්සන් කරගන්න ලියවිල්ල ක් ආකෘතිය ක් දෙන්න
     

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    Nikan sign karata valid na. Lawyer kenk laga agreement eka hadala sign karanna one. ita passe eka lawyer idam kachcheriyata yawanawa register karanna. ethakota thamai valid. nattam legal prashna godai.