ගෙවල් කුලියට දීම ලියකියවිලි - HELP

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ගෙවල් කුලියට දීම ලියකියවිලි - HELP

    මේ ජාතියෙ ගැටලු තියෙද්දි ඉතින් දුවගෙන එන්නෙ මෙහාටනෙ :rolleyes: මේකයි කේස් එක...

    ගෙදරක් රෙන්ට් එකට දෙන්න හදන්නෙ. ඉතින් දීපු කෙනෙක් කරුණාකරලා කියනවද ගේ කුලියට ගන්න සහ දෙන අය අතර අත්සන් කරන ලියවිල්ල මොන වගේ වෙන්න ඕනෙද කියලා. එහෙම විශේෂ ආකෘතියක් එහෙම තියෙනවද ඕක ලියන්න?

    දන්න කෙනෙක් උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා :yes: ස්තුතියි එහෙනම්.. දන්නැති උනත් බම්පියක් හරි දාන්න. පුලුවන් විදියට +2 ඒවයෙන් සලකමි
    :rolleyes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මම දැනට දන්නවා මුද්දරයක් උඩ අත්සන් කරන්න ඕන කියලා. දෙගොල්ලොගෙම අත්සන් එහෙමද තියෙන්න ඕන? කීයක මුද්දර ගහන්න ඕනද කියලත් කියන්ට
     
    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    law gana danna brothers la athi EK eke... ekkenekwa kelinma balala contact karaganna... eka lesi wei thread eken hoyanawata wada mama hithanne.... :)
     
    • Like
    Reactions: nOoB_SL

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම දැනට දන්නවා මුද්දරයක් උඩ අත්සන් කරන්න ඕන කියලා. දෙගොල්ලොගෙම අත්සන් එහෙමද තියෙන්න ඕන? කීයක මුද්දර ගහන්න ඕනද කියලත් කියන්ට

    ඔක ලොකු කතන්දරයක්. විශෙෂයෙන් නීතිමය පැත්ත ගැන හොදට බලන්න වෙනව. අපිත් ලබන මාසෙ ඉදල අපේ මහගෙදර office එකකට කුලියට දුන්න. එහෙම දෙනකොට හදන ඇග්‍රිමන්ට් එක හරි බරපතලයි. ඒ එක්කම අපිත් පොඩි ගෙදරක් කුලියට ගත්ත. ඉතින් මේ දවස් වල ලීස් ඇග්‍රිමන්ට් උඩ පින පින ඉන්නෙ.

    සමන්යයෙන් ඇග්‍රිමන්ට් එක Land Registry එකේ ලියාපදින්චි කරන ඔනෙ. එහෙම නොකර ඉන්නත් පුලුවන්. හැබැයි ලියාපදින්චි නොකරොත් යම් ප්‍රශ්නෙකදි නීති/උසාවි යන්න බැහැ. ලියාපදින්චි කරනවනම් මාසික කුලිය x කාලසීමව = එන ගානෙන් 1% ක වටිනාකමකට මුද්දර ගස්ස්තු ගෙවන්න ඔනේ

    ඊමේල් ඇඩ්‍රස් එක දුන්නොත් Draft Lease Agreement එකක් එවන්න පුලුවන්. හැබැයි ඉන්ග්‍රිසියෙන් තියෙන්නෙ
     
    Dec 30, 2013
    1,235
    166

    Matath ewapan machan. mageth geyak thiyenawa rentout karanna

    [email protected] ekata send karanna . ela
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    Matath ewapan machan. mageth geyak thiyenawa rentout karanna

    [email protected] ekata send karanna . ela

    පොඩි පොඩි චේන්ජස් ටිකක් කරන්න තියනව. (අපේ නම් ගම් ඇඩ්‍රස් ටික මකල) ඒ ටික කරල හෙට උදෙට එවන්නම්
     
    • Like
    Reactions: nOoB_SL
    Dec 30, 2013
    1,235
    166
    0
    පොඩි පොඩි චේන්ජස් ටිකක් කරන්න තියනව. (අපේ නම් ගම් ඇඩ්‍රස් ටික මකල) ඒ ටික කරල හෙට උදෙට එවන්නම්

    awlak naa ban, hemihita ewapan . ela
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ දවස් වල ගෙවල් කුලියට දෙන එකයි කුලියට ගන්න එකයි ගැන හොදට තෙම්පරාදු වෙලා ඉන්නෙ. මම හෙට අනිද්ද ඒ ගැන විස්තරාත්මක නූලක් දන්නම්. විශෙෂයෙන් කුලියට ගන්න ගිහාම ගෙවල් අයිතිකාරයො ගහන ව්න්ගු එහෙම ගැන හොද විස්තරයක් කරන්නම්
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අනිවාර්යයෙන් ලොයර් කෙනෙක් හරහ තමයි ඇග්‍රිමන්ට් එක ගහන්නෙ වෙන්නෙ.

    :confused: එහෙමද? ඕන තරම් කට්ටිය ලෝයර් නැතුව ගොඩින් වැඩේ කරගන්නව නේද? එහෙම ඔට්ටු නැද්ද ඒ කියන්නෙ
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔක ලොකු කතන්දරයක්. විශෙෂයෙන් නීතිමය පැත්ත ගැන හොදට බලන්න වෙනව. අපිත් ලබන මාසෙ ඉදල අපේ මහගෙදර office එකකට කුලියට දුන්න. එහෙම දෙනකොට හදන ඇග්‍රිමන්ට් එක හරි බරපතලයි. ඒ එක්කම අපිත් පොඩි ගෙදරක් කුලියට ගත්ත. ඉතින් මේ දවස් වල ලීස් ඇග්‍රිමන්ට් උඩ පින පින ඉන්නෙ.

    සමන්යයෙන් ඇග්‍රිමන්ට් එක Land Registry එකේ ලියාපදින්චි කරන ඔනෙ. එහෙම නොකර ඉන්නත් පුලුවන්. හැබැයි ලියාපදින්චි නොකරොත් යම් ප්‍රශ්නෙකදි නීති/උසාවි යන්න බැහැ. ලියාපදින්චි කරනවනම් මාසික කුලිය x කාලසීමව = එන ගානෙන් 1% ක වටිනාකමකට මුද්දර ගස්ස්තු ගෙවන්න ඔනේ

    ඊමේල් ඇඩ්‍රස් එක දුන්නොත් Draft Lease Agreement එකක් එවන්න පුලුවන්. හැබැයි ඉන්ග්‍රිසියෙන් තියෙන්නෙ

    Thanks.. +2 ;)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    4. macho... ඔයා ගෙදර කුලියට ගන්න ඉන්න අයව හොදටම දන්නවනම් ලියුමක් ලියලා මුද්දරයක් උඩ දෙපැත්තෙ අය අත්සන් කරලා ගන්න.

    එහෙම නැත්නම් ලොයර් කෙනෙක් ලග ලියලා ගන්න.

    ලොයර් ලග ලියපු එකක් scan කරලා දාන්නම්.. ටිකක් හිටහන්..
     
    • Like
    Reactions: nOoB_SL