ගෙවල් කුලියට දෙන එක නවත්තල වෙන දෙයක් පටන් ගන්න අයිඩියා එක

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    මේකයි, මට තියෙන්නේ කාමර දෙකක පොඩි ගෙයක්, ඒක කුලියට දීලා තියෙනනේ ඒ අයට යන්න ඕනෙලු තව මාස දෙකකින්


    මට දැන් කුලියට දීලා එපා වෙලා තියෙන්නේ, විශේෂයෙන් මේ වගේ කාල වල රෙන්ට් එක ගත්තෙත් නෑ ඉලන්නත් බෑ ලෝක්ඩවුන් නිසා (උන් හැබැයි වෙලාවට සල්ලි දුන්න )

    මට මේ ගෙදර වෙන බිස්නස් එකකට පාවිච්චි කරන්න හිතිලා තියෙන්නේ

    ඇඳුම් මහන්න පටන් ගන්න මේ ස්පේස් එක පාවිච්චි කරලා

    ටී ශ්ර්ට්ස් ප්‍රින්ට් කරන්න Tie Dye වගේ ඒවා

    බිම්මල් වගාවත් හිතල බැලුව

    තව පොඩි පොඩි අදහස් ටිකක් තියෙනවනම් මේවගේ තැනකින් වැඩක් ගන්න පුළුවන් පොඩි අදහසක් දීපල්ලකෝ

    රෙන්ට් එකට නම් දෙන්නේ නැ අයෙ.. 2013 ඉඳල රෙන්ට් එකට දීලා දැන් නම් ඇති වෙලා


    උබලගේ අදහසක් තියෙනවනම් කියපල්ලා බලන්න
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    rent karala moko ban une?
    unwa yawaaganna bari unaada?
    රෙන්ට් කරනව කියන්නේ සමහර වෙලාවට මාර ප්‍රශ්න බන් වැටෙන්නේ, ගෙවල් පොඩියි තාප්පෙන් වටේටම ගෙවල්, කුලියට එන්නේ නා නා ප්‍රකාර මිනිස්සු, සමහරු එනකොට තියෙන මනුස්සගති මාසෙන් දෙකෙන් නෑ. ගෙවල් කුලී ගෙවන්නේ නෑ සමහරක්,

    ඔව් සමහරුන්ව යවාගන්න පොලිසි ගානේ රස්තියාදු වෙන්න උනා (බදු ඔප්පු ලියලත්)

    වටේ පිටේ එවුන්ගෙන් කෝල්ස් එනව මුන් පිස්සු කෙලිනව රෑ 12ට 1ටත්, පාඩම් කරන ලමයි ඉන්නේ කියල කිව්වත් නෑ අහන්නේ...


    ඔය අතරට වැදගත් ෆැමිලි ඉඳල ගියා... ගෙවල් හදල උන්ගේ පදිංචියටම,

    නමුත් මිනිස්සු එක්ක ගනුදෙනු හරි ම කලකිරිලා තියෙන්නේ බන්
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Rent ekata denawa kiyanne nikan idala salli hambu wenwa.
    mey kale business lesi na bn.

    Ubata danatama establish business ekak thiyenawa nam kamak na. ehema nattam deparak hitanna.
     
    • Like
    Reactions: vito and shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    ඕක තියෙන තැන අනුව තමා බිස්නස් එකක් හිතන්න වෙන්නේ. .
    සුවාරපොලට කිට්ටු, හැබැයි ඇතුලට වෙන්න,

    මම බැලුවේ ගාමන්ට් වලින් සබ් අරන් රෙදි මහනව කියල බන්

    පොහොට්ටු කාර්‍යාලයක් දාපන්.. ගෙට ගහන ගල් එකතු කරලා තව ගෙයක් හදාගන්න පුලුවන් වෙයි..
    🙏
    ------ Post added on Jul 6, 2021 at 11:18 PM

    Rent ekata denawa kiyanne nikan idala salli hambu wenwa.
    mey kale business lesi na bn.

    Ubata danatama establish business ekak thiyenawa nam kamak na. ehema nattam deparak hitanna.
    එහෙම එකක් නෑ බන්, මම ආසයි එකක් පටන් ගන්න,

    පොඩි බිස්නස් එකක් සයිඩ් එකෙන් කරගෙන යන්න අදහසක් තියෙන්නේ, ඒකට මේ තැන apply කරගන්න මේ කල්පනා කරන්නේ
    ------ Post added on Jul 6, 2021 at 11:20 PM
     
    • Like
    Reactions: adowhybn

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    සුවාරපොලට කිට්ටු, හැබැයි ඇතුලට වෙන්න,

    මම බැලුවේ ගාමන්ට් වලින් සබ් අරන් රෙදි මහනව කියල බන්


    🙏
    ------ Post added on Jul 6, 2021 at 11:18 PM


    එහෙම එකක් නෑ බන්, මම ආසයි එකක් පටන් ගන්න,

    පොඩි බිස්නස් එකක් සයිඩ් එකෙන් කරගෙන යන්න අදහසක් තියෙන්නේ, ඒකට මේ තැන apply කරගන්න මේ කල්පනා කරන්නේ
    ------ Post added on Jul 6, 2021 at 11:20 PM

    ඔයට ෆුල් ටයිම් බැහැලා කරන්න පුලුවන්ද බිස්නස් එකට? වාහන මුකුත් තියෙනවද?
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    ඔයට ෆුල් ටයිම් බැහැලා කරන්න පුලුවන්ද බිස්නස් එකට? වාහන මුකුත් තියෙනවද?
    කාර් එකක් තියෙනව, හැබැයි ෆුල් ටයිම් බැහැල කරන්න නම් තාම බෑ..

    hoda adahasak thama,Net ehema mahanna balanna,honda illumak thiuana kathawak ekkenek kiwwa
    අන්න මචන් තැන්ක්ස්
    ------ Post added on Jul 6, 2021 at 11:36 PM