මේකයි, මට තියෙන්නේ කාමර දෙකක පොඩි ගෙයක්, ඒක කුලියට දීලා තියෙනනේ ඒ අයට යන්න ඕනෙලු තව මාස දෙකකින්
මට දැන් කුලියට දීලා එපා වෙලා තියෙන්නේ, විශේෂයෙන් මේ වගේ කාල වල රෙන්ට් එක ගත්තෙත් නෑ ඉලන්නත් බෑ ලෝක්ඩවුන් නිසා (උන් හැබැයි වෙලාවට සල්ලි දුන්න )
මට මේ ගෙදර වෙන බිස්නස් එකකට පාවිච්චි කරන්න හිතිලා තියෙන්නේ
ඇඳුම් මහන්න පටන් ගන්න මේ ස්පේස් එක පාවිච්චි කරලා
ටී ශ්ර්ට්ස් ප්රින්ට් කරන්න Tie Dye වගේ ඒවා
බිම්මල් වගාවත් හිතල බැලුව
තව පොඩි පොඩි අදහස් ටිකක් තියෙනවනම් මේවගේ තැනකින් වැඩක් ගන්න පුළුවන් පොඩි අදහසක් දීපල්ලකෝ
රෙන්ට් එකට නම් දෙන්නේ නැ අයෙ.. 2013 ඉඳල රෙන්ට් එකට දීලා දැන් නම් ඇති වෙලා
උබලගේ අදහසක් තියෙනවනම් කියපල්ලා බලන්න