ගෙවල් ගැන දන්න අය එන්න...

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ගෙවල් ගැන දන්න අය එන්න...

33xihpw.jpg
[/IMG]

මෙන්න මේ ගේ හදන්න කීයක් විතර යයිද??

ඉඩම පර්චස් 4යි, උඩට ස්ලැබ් එක දානවා(ඉස්සරහා සහ පිටිපස්සේ මැද තියන කොටු කෑලි දෙක නැතුව)

මම ප්ලෑන් අදින්න දන්න කෙනෙක් නෙවෙයි... හිතේ තිබුන එක සොෆ්ට්වෙයර් කෑල්ලක් හොයාගෙන ඇන්දේ... බනින්න එපා වැරදි පෙන්නලා දෙන්න..

මේක කරගන්න පුලුවන් අවම ගානයි මට ඕනේ...

ගේ තනිකර කොටු හැඩේට එන්න ඕනේ මම ආසයි එහෙම....

තෑන්ක්ස්....
 

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ හදන්නේ ගෙයක්ද වැසිකිලියක්ද ජපානේ වගේනම් අනුමැතිය ගන්න පුළුවන් ලංකාවේ මුහුද ලග වගේ හදනවා නම් අනුමැතියක් ඕන නැ :lol:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Amaru wei Approval ganna.

    වෙන නූලක තිබුනා... බෑලු බන්,

    කොලබ නම් පුලුවන්ලු... ඒත් කොලබ ඉඩම් ගන්න අපිට කොහෙන්ද බන් සල්ලී...

    අවම පර්චස් 6ක් ඕනෙලු...

    පර්චස් 6යේ ඉඩමක මේ ගේ හැදුවොත් කීයක් යයිද??
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උඹ හදන්නේ ගෙයක්ද වැසිකිලියක්ද ජපානේ වගේනම් අනුමැතිය ගන්න පුළුවන් ලංකාවේ මුහුද ලග වගේ හදනවා නම් අනුමැතියක් ඕන නැ :lol:

    අහ්.. ගෑනිට බය එකා නේද මේ???

    කොහොමද මචන් කෙල්ල ගැහුවේ නැද්ද ලගදී කන රතුවෙන්න...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අහ්.. ගෑනිට බය එකා නේද මේ???

    කොහොමද මචන් කෙල්ල ගැහුවේ නැද්ද ලගදී කන රතුවෙන්න...

    මුලින් හොද Drafmant එකෙවූට දීලා ප්ලැනක් ඇද ගනින් බලපන් ඇදලා තියෙන එකේ හැටි ටෝයිලට් එකේ තැටමුවත් මුළු ගෙදෙට්ටම ඇහෙනවා වැල්ලේ උන්ගේ ගෙවල් හොදයි යකෝ ඔයිට වඩා :D
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    වෙන නූලක තිබුනා... බෑලු බන්,

    කොලබ නම් පුලුවන්ලු... ඒත් කොලබ ඉඩම් ගන්න අපිට කොහෙන්ද බන් සල්ලී...

    අවම පර්චස් 6ක් ඕනෙලු...

    පර්චස් 6යේ ඉඩමක මේ ගේ හැදුවොත් කීයක් යයිද??

    ganan nan dan na machan , kohomath aduma 2,3m wage yai , hadanna patan gattama Dannema nathuwa salli madi wenawa ban.. hithapu ganan nemei hadanna gattama
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එහෙම දැකලා කොස්ට් එක කියන්න බැහැ මචන්
    ඉංජිනියර් කෙනෙක් හරි ආකිටෙක්චර් කෙනෙක් ගාවට ගිහින් ප්ලෑන් එක හරියට අන්දලා
    පස්සෙ තමා ඇස්තමේන්තුව ගන පුලුවන්
    උඹගේ අතේ තියෙන ඇත්ත ගාන කිව්වා නම් ඌ ඒකට යන්න ගෙයක් ඇඳලා දෙනවා :)